WSO2 Ballerina

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මුහුදු මංකොල්ලකාරයෙක් උනත් programing සීන් එකේ ඉන්න නිසා Ballerina සීන් දන්න නිසා මේ ටික කියන්නම්.

    1.0 release කලේ 2019 සැප්තැම්බර් නිසා ඊට කලින් pre 1.0 වල දැන් වෙනස් වෙනවා. golang වගේ එකක් මම හිතන්නේ 2009 ඉඳන් 2012 වෙනකන් ඕක කලේ හැබැයි 1.2.0 වගේ එකක් සේහෙන්න වෙනස් කරනවනම්, 2.0.0 විදියට කරන්න වෙනවා. ඒක ඉතින් අවුලක් නෑ semver follow කරන projects/products උනත් එහෙම තමයි වැඩ කරන්නේ.

    Ballerina syntax ගැන ඉගෙනගන්න ඕනි නම් මම හිතන්නේ website එක try කරන්න. https://ballerina.io/learn/by-example/
    මාත් ඔකෙන් තමයි ඉගෙනගන්නේ. Syntax බලලා අවුල් වගේ තියනවනම් opensource community එකක් විදියට හැමෝටම තමන්ගේ අදහස්, complains raise කරන්න පුලුවන්

    Languages deep ඉගෙනගන්න YouTube මදි. මම නම් දෙයක් උඩින් ඉගෙනගන්න ඉක්මනට බලන්න YouTube පාවිච්චි කරන්නේ.
    මම හිතන්නේ technology හදන අය documentation වගේ දේවල් improve කරන එක ලොකු දෙයක්. YouTube content community එකෙන් ඉබේම drive වෙනවා ගොඩක් popular වෙද්දි.

    Ballerina JVM runtime එක උඩ ලියලා තියෙන්නේ native ලියනවට වඩා ඉක්මනට පහසුවෙන් කරන්න පුලුවන් නිසා. මොනව කිව්වත් Java libraries & ecosystem එකට ගහන්න වෙන මුකුත් නෑ, ඕවා native කරන්න යනවනම් ගොඩක් අමාරුයි. හැබැයි java syntax නෙමෙයි මේකේ තියෙන්නේ just runtime, කොටින්ම කිව්වොත් ඇතුලේ තියන Java version එකවත් end developerට අදාල නෑ. හැබැයි performance improve කරන්න native යන්න වෙනවා specially go, rust වගේ ඒවා level එකට එන්න. ඕනි නම් LLVM වගේ option try කරන්න පුලුවන්. බය වෙන්න දෙයක් නෑ runtime මාරුවෙද්දි syntax මාරු කරන්න ඕනි නෑ.

    මගේ පුද්ගලික මතයනම් කවදාවත් අලුත් language එකක් ඉගෙනගත්තා කියලා අපතේ යන්නේ නෑ. මොකද කෙනෙක් කියන්නේ syntax කටපාඩම් කරන කෙනෙක් නෙමෙයි.
    Auto completions IDE තියන එකේ එච්චර නහින්න ඕනි නෑ, VI editor එකේ වැඩ කරන අයනම් කමක් නෑ. ඔලුවේ logical පැත්ත analytical පැත්ත improve කරන්න. පුලුවන් නම් creative පැත්ත් හදාගන්න හැබැයි දෙකම කරන්න අමාරුයි. හැම වෙලේම අලුත් language try කරන්න, ඒ වගේ පරන ඒවා එක්ක compare කරන්න. අපි ඉගෙනගන්න කාලේ Fortan, Algol වල history එක ගැත්තේ හැබැයි run කලේ නෑ. ලාවට lex & yacc, compilers BNF ගැන ඉගෙනගත්තා. මට නම් BNF කියපු ගමන් ඔලුවට එන්නේ John Backus පොර තමයි IBM එකේ Fortran design කලේ. මේවා industry එකේ useful උනත් නැතත් මේවා ගැන කියවලා තිබ්බේ කතන්දර වගේ. Assignments කලේ c, c++ වලින් පස්සේ පස්සේ කලේ c#, java. Industry එකට ඇවිත් c# Java ලොකුවට පාවිච්චි කලාට c වලින් socket programing assignment කරපු ඒවා වෙනම ආතල්. Industry එක අපි දන්නේ නැතිවම පොඩ්ඩ පොඩ්ඩ move වෙනවා ඒවත් එක්ක අපි වෙනස් වෙන්න ඕනි. එහෙම කියලා දැන් වැඩ කරන php, .net java නැති වෙන්නේ නෑ.

    ලංකාවේ VEGA කාර් එකට වඩා investment එකක් effort එකක් දාලා ඇති. ඒ වගේම VEGA prototype එකක් උනත් අවුරුදු ගානක් ගියා හදන්න. ඒ දවස්වල සමහරු හිනා උනා මෙච්චර කල් යනවා කියලා. හැබැයි හැදුවට පස්සේ හැමෝම හොඳ කිව්වා. මුල ඉඳලා design කරලා හදලා අවුල් තියනවනම් අයේත් වෙනස් කරලා perfect කරන්න කාලයක් යනවා. ඕක හදන කාලේ trace එකේ ඕක හදනවා හමදාම දැකපු අය දන්නවා ඒකේ මිනිස්සු කන කට්ට. හැබැයි ඒකෙන් ලැබෙන exposure එකෙන් හැදෙන skill එකෙන් EV area එකේවෙන්න පුලුවන් ගොඩක් පැති වලින්. ඒත් ගොඩක් මිනිස්සුන්ගේ අවධානය යන්නේ වතුරෙන් යන, හුලාන්ගේන් යන කාර් නැත්තම් රජයෙන් support එකක් නැති නිසා දිරණ හෙලිකොප්ටර් වගේ topics වලට.

    මේ දවස් වල කොරෝනා නිසා අපිට වැඩ වැඩිය නැහැ, මාත් මේ Black Pearl එක internet තියන දූපතක නවත්තලා මේ දවස් වල programing සීන් එකේන් ඉන්නේ. back to normal උනාම its a pirate life for me ;)

    giphy.gif
     
    Last edited:

    sachinduRox

    Junior member
  • Nov 19, 2020
    33
    25
    8

    machan mama kiyanne community eka hada ganne nethuwa language ekata vitharak focus eka dila thiyena eka veradi kiyalai. Github or Stackoverflow vala question ekak demmath ballerina team ekama ekek enna ona anith eka unge team ekath podi. lankave vage rataka oka fail vunama oya project eka veda karupu unge taththwe. oba wso2 nam oba dannava athi jeggry develop karana kale hitapu lasindu,nuwan unuth den lankave na mama danna vidiyata. aduma gana IS ekata dila thiyana priority ekavath mekata dila na
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Ballerina JVM runtime එක උඩ ලියලා තියෙන්නේ native ලියනවට වඩා ඉක්මනට පහසුවෙන් කරන්න පුලුවන් නිසා. මොනව කිව්වත් Java libraries & ecosystem එකට ගහන්න වෙන මුකුත් නෑ, ඕවා native කරන්න යනවනම් ගොඩක් අමාරුයි. හැබැයි java syntax නෙමෙයි මේකේ තියෙන්නේ just runtime, කොටින්ම කිව්වොත් ඇතුලේ තියන Java version එකවත් end developerට අදාල නෑ. හැබැයි performance improve කරන්න native යන්න වෙනවා specially go, rust වගේ ඒවා level එකට එන්න. ඕනි නම් LLVM වගේ option try කරන්න පුලුවන්. බය වෙන්න දෙයක් නෑ runtime මාරුවෙද්දි syntax මාරු කරන්න ඕනි නෑ.

    එල එල.. Ballerina වල LLVM compiler backend එක production-ready ද? graalvm native image වගේ executable create කරන්න පුලුවන්ද? නැත්නම් reference implementation එකක් විතරයිද?

    අලුතින් programming language එකක් ඉගෙනගන්න එක හොද උනත් Sanjiva sir හැම ඒකමට ballerina බලෙන් දාන්න යන එක තමයි අවුල
     
    • Like
    Reactions: siri_ayya

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    ඕක integration වලට පාව්ච්චි කරන language එකක් නේද? Java නැගලා ආවා spring හන්දා. උන්ගේ හොද features තියෙනවා, large scale වලට මරු. Kotlin නැගලා යනවා.
    JVM language පදුරකට ගැහුවත් හොයාගන්න පුලුවන්. මටනම් Scala එහෙම වැඩිය දිරවන්නේ නැ. පට්ට ලොකු project debug කරන්න සෙට් වෙලා තියෙනවා Scala වලින් කරපු. :-(
    y mchn
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    Ballerina nikan code karanna use karana language ekak newei mama danna widiyata. Integration walata use karana ekak. ekai wadiya hit une naththe.