Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WSO2 Ballerina
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුහුදු මංකොල්ලකාරයෙක් උනත් programing සීන් එකේ ඉන්න නිසා Ballerina සීන් දන්න නිසා මේ ටික කියන්නම්.

1.0 release කලේ 2019 සැප්තැම්බර් නිසා ඊට කලින් pre 1.0 වල දැන් වෙනස් වෙනවා. golang වගේ එකක් මම හිතන්නේ 2009 ඉඳන් 2012 වෙනකන් ඕක කලේ හැබැයි 1.2.0 වගේ එකක් සේහෙන්න වෙනස් කරනවනම්, 2.0.0 විදියට කරන්න වෙනවා. ඒක ඉතින් අවුලක් නෑ semver follow කරන projects/products උනත් එහෙම තමයි වැඩ කරන්නේ.

Ballerina syntax ගැන ඉගෙනගන්න ඕනි නම් මම හිතන්නේ website එක try කරන්න. https://ballerina.io/learn/by-example/

මාත් ඔකෙන් තමයි ඉගෙනගන්නේ. Syntax බලලා අවුල් වගේ තියනවනම් opensource community එකක් විදියට හැමෝටම තමන්ගේ අදහස්, complains raise කරන්න පුලුවන්

Languages deep ඉගෙනගන්න YouTube මදි. මම නම් දෙයක් උඩින් ඉගෙනගන්න ඉක්මනට බලන්න YouTube පාවිච්චි කරන්නේ.

මම හිතන්නේ technology හදන අය documentation වගේ දේවල් improve කරන එක ලොකු දෙයක්. YouTube content community එකෙන් ඉබේම drive වෙනවා ගොඩක් popular වෙද්දි.

Ballerina JVM runtime එක උඩ ලියලා තියෙන්නේ native ලියනවට වඩා ඉක්මනට පහසුවෙන් කරන්න පුලුවන් නිසා. මොනව කිව්වත් Java libraries & ecosystem එකට ගහන්න වෙන මුකුත් නෑ, ඕවා native කරන්න යනවනම් ගොඩක් අමාරුයි. හැබැයි java syntax නෙමෙයි මේකේ තියෙන්නේ just runtime, කොටින්ම කිව්වොත් ඇතුලේ තියන Java version එකවත් end developerට අදාල නෑ. හැබැයි performance improve කරන්න native යන්න වෙනවා specially go, rust වගේ ඒවා level එකට එන්න. ඕනි නම් LLVM වගේ option try කරන්න පුලුවන්. බය වෙන්න දෙයක් නෑ runtime මාරුවෙද්දි syntax මාරු කරන්න ඕනි නෑ.

මගේ පුද්ගලික මතයනම් කවදාවත් අලුත් language එකක් ඉගෙනගත්තා කියලා අපතේ යන්නේ නෑ. මොකද කෙනෙක් කියන්නේ syntax කටපාඩම් කරන කෙනෙක් නෙමෙයි.

Auto completions IDE තියන එකේ එච්චර නහින්න ඕනි නෑ, VI editor එකේ වැඩ කරන අයනම් කමක් නෑ. ඔලුවේ logical පැත්ත analytical පැත්ත improve කරන්න. පුලුවන් නම් creative පැත්ත් හදාගන්න හැබැයි දෙකම කරන්න අමාරුයි. හැම වෙලේම අලුත් language try කරන්න, ඒ වගේ පරන ඒවා එක්ක compare කරන්න. අපි ඉගෙනගන්න කාලේ Fortan, Algol වල history එක ගැත්තේ හැබැයි run කලේ නෑ. ලාවට lex & yacc, compilers BNF ගැන ඉගෙනගත්තා. මට නම් BNF කියපු ගමන් ඔලුවට එන්නේ John Backus පොර තමයි IBM එකේ Fortran design කලේ. මේවා industry එකේ useful උනත් නැතත් මේවා ගැන කියවලා තිබ්බේ කතන්දර වගේ. Assignments කලේ c, c++ වලින් පස්සේ පස්සේ කලේ c#, java. Industry එකට ඇවිත් c# Java ලොකුවට පාවිච්චි කලාට c වලින් socket programing assignment කරපු ඒවා වෙනම ආතල්. Industry එක අපි දන්නේ නැතිවම පොඩ්ඩ පොඩ්ඩ move වෙනවා ඒවත් එක්ක අපි වෙනස් වෙන්න ඕනි. එහෙම කියලා දැන් වැඩ කරන php, .net java නැති වෙන්නේ නෑ.

ලංකාවේ VEGA කාර් එකට වඩා investment එකක් effort එකක් දාලා ඇති. ඒ වගේම VEGA prototype එකක් උනත් අවුරුදු ගානක් ගියා හදන්න. ඒ දවස්වල සමහරු හිනා උනා මෙච්චර කල් යනවා කියලා. හැබැයි හැදුවට පස්සේ හැමෝම හොඳ කිව්වා. මුල ඉඳලා design කරලා හදලා අවුල් තියනවනම් අයේත් වෙනස් කරලා perfect කරන්න කාලයක් යනවා. ඕක හදන කාලේ trace එකේ ඕක හදනවා හමදාම දැකපු අය දන්නවා ඒකේ මිනිස්සු කන කට්ට. හැබැයි ඒකෙන් ලැබෙන exposure එකෙන් හැදෙන skill එකෙන් EV area එකේවෙන්න පුලුවන් ගොඩක් පැති වලින්. ඒත් ගොඩක් මිනිස්සුන්ගේ අවධානය යන්නේ වතුරෙන් යන, හුලාන්ගේන් යන කාර් නැත්තම් රජයෙන් support එකක් නැති නිසා දිරණ හෙලිකොප්ටර් වගේ topics වලට.

මේ දවස් වල කොරෝනා නිසා අපිට වැඩ වැඩිය නැහැ, මාත් මේ Black Pearl එක internet තියන දූපතක නවත්තලා මේ දවස් වල programing සීන් එකේන් ඉන්නේ. back to normal උනාම its a pirate life for me

[ATTACH=full]104448[/ATTACH]

[QUOTE="Jack_Sparrow, post: 25922498, member: 106688"] මුහුදු මංකොල්ලකාරයෙක් උනත් programing සීන් එකේ ඉන්න නිසා Ballerina සීන් දන්න නිසා මේ ටික කියන්නම්. 1.0 release කලේ 2019 සැප්තැම්බර් නිසා ඊට කලින් pre 1.0 වල දැන් වෙනස් වෙනවා. golang වගේ එකක් මම හිතන්නේ 2009 ඉඳන් 2012 වෙනකන් ඕක කලේ හැබැයි 1.2.0 වගේ එකක් සේහෙන්න වෙනස් කරනවනම්, 2.0.0 විදියට කරන්න වෙනවා. ඒක ඉතින් අවුලක් නෑ semver follow කරන projects/products උනත් එහෙම තමයි වැඩ කරන්නේ. Ballerina syntax ගැන ඉගෙනගන්න ඕනි නම් මම හිතන්නේ website එක try කරන්න. [URL]https://ballerina.io/learn/by-example/[/URL] මාත් ඔකෙන් තමයි ඉගෙනගන්නේ. Syntax බලලා අවුල් වගේ තියනවනම් opensource community එකක් විදියට හැමෝටම තමන්ගේ අදහස්, complains raise කරන්න පුලුවන් Languages deep ඉගෙනගන්න YouTube මදි. මම නම් දෙයක් උඩින් ඉගෙනගන්න ඉක්මනට බලන්න YouTube පාවිච්චි කරන්නේ. මම හිතන්නේ technology හදන අය documentation වගේ දේවල් improve කරන එක ලොකු දෙයක්. YouTube content community එකෙන් ඉබේම drive වෙනවා ගොඩක් popular වෙද්දි. Ballerina JVM runtime එක උඩ ලියලා තියෙන්නේ native ලියනවට වඩා ඉක්මනට පහසුවෙන් කරන්න පුලුවන් නිසා. මොනව කිව්වත් Java libraries & ecosystem එකට ගහන්න වෙන මුකුත් නෑ, ඕවා native කරන්න යනවනම් ගොඩක් අමාරුයි. හැබැයි java syntax නෙමෙයි මේකේ තියෙන්නේ just runtime, කොටින්ම කිව්වොත් ඇතුලේ තියන Java version එකවත් end developerට අදාල නෑ. හැබැයි performance improve කරන්න native යන්න වෙනවා specially go, rust වගේ ඒවා level එකට එන්න. ඕනි නම් LLVM වගේ option try කරන්න පුලුවන්. බය වෙන්න දෙයක් නෑ runtime මාරුවෙද්දි syntax මාරු කරන්න ඕනි නෑ. මගේ පුද්ගලික මතයනම් කවදාවත් අලුත් language එකක් ඉගෙනගත්තා කියලා අපතේ යන්නේ නෑ. මොකද කෙනෙක් කියන්නේ syntax කටපාඩම් කරන කෙනෙක් නෙමෙයි. Auto completions IDE තියන එකේ එච්චර නහින්න ඕනි නෑ, VI editor එකේ වැඩ කරන අයනම් කමක් නෑ. ඔලුවේ logical පැත්ත analytical පැත්ත improve කරන්න. පුලුවන් නම් creative පැත්ත් හදාගන්න හැබැයි දෙකම කරන්න අමාරුයි. හැම වෙලේම අලුත් language try කරන්න, ඒ වගේ පරන ඒවා එක්ක compare කරන්න. අපි ඉගෙනගන්න කාලේ Fortan, Algol වල history එක ගැත්තේ හැබැයි run කලේ නෑ. ලාවට lex & yacc, compilers BNF ගැන ඉගෙනගත්තා. මට නම් BNF කියපු ගමන් ඔලුවට එන්නේ John Backus පොර තමයි IBM එකේ Fortran design කලේ. මේවා industry එකේ useful උනත් නැතත් මේවා ගැන කියවලා තිබ්බේ කතන්දර වගේ. Assignments කලේ c, c++ වලින් පස්සේ පස්සේ කලේ c#, java. Industry එකට ඇවිත් c# Java ලොකුවට පාවිච්චි කලාට c වලින් socket programing assignment කරපු ඒවා වෙනම ආතල්. Industry එක අපි දන්නේ නැතිවම පොඩ්ඩ පොඩ්ඩ move වෙනවා ඒවත් එක්ක අපි වෙනස් වෙන්න ඕනි. එහෙම කියලා දැන් වැඩ කරන php, .net java නැති වෙන්නේ නෑ. ලංකාවේ VEGA කාර් එකට වඩා investment එකක් effort එකක් දාලා ඇති. ඒ වගේම VEGA prototype එකක් උනත් අවුරුදු ගානක් ගියා හදන්න. ඒ දවස්වල සමහරු හිනා උනා මෙච්චර කල් යනවා කියලා. හැබැයි හැදුවට පස්සේ හැමෝම හොඳ කිව්වා. මුල ඉඳලා design කරලා හදලා අවුල් තියනවනම් අයේත් වෙනස් කරලා perfect කරන්න කාලයක් යනවා. ඕක හදන කාලේ trace එකේ ඕක හදනවා හමදාම දැකපු අය දන්නවා ඒකේ මිනිස්සු කන කට්ට. හැබැයි ඒකෙන් ලැබෙන exposure එකෙන් හැදෙන skill එකෙන් EV area එකේවෙන්න පුලුවන් ගොඩක් පැති වලින්. ඒත් ගොඩක් මිනිස්සුන්ගේ අවධානය යන්නේ වතුරෙන් යන, හුලාන්ගේන් යන කාර් නැත්තම් රජයෙන් support එකක් නැති නිසා දිරණ හෙලිකොප්ටර් වගේ topics වලට. මේ දවස් වල කොරෝනා නිසා අපිට වැඩ වැඩිය නැහැ, මාත් මේ Black Pearl එක internet තියන දූපතක නවත්තලා මේ දවස් වල programing සීන් එකේන් ඉන්නේ. back to normal උනාම its a pirate life for me ;) [ATTACH type="full" alt="giphy.gif"]104448[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom