WSO2 salary

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    කූපන් පොතක් තියනවා. ඒක HRඑකෙන් අත්සන් කරලා දෙනවා. ඒක අරන් ගිහින් ග්‍රාම සේවකට කියලා අත්සනක් දාගෙන තැපැල් කන්තෝරුවට ගියාම පඩිය උබේ අතටම දෙනවා
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,702
    5,246
    113
    කරන ටාස්ක් එකේ කම්ප්ලේක්සිටි එක අනුව ගෙවන්නේ.

    පැය 24 ක් ඇතුලත සල්ලි අකවුන්ට් එකට වැටෙනවා
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    954
    1,182
    93
    Negombo
    තේ හදනවාට, තේ එක්ක්කට රූ250 ක් ගෙවනවා ...
    තව විස්තර ඕනේ නම් pm කරපං
     
    • Haha
    Reactions: elakiriaddict