WSO2 SE help

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    ඇත්තද බන් මේකේ Software engineer support උන්ට 240ක් දෙනවා කියන්නෙ :shocked:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    wenna athi habaiyi bung, job security eka nam 0 kiyala inna un kiyanawaa


    ඒ මොකෝ බං... Contract basisද ගන්නවා කියන්නේ... මගේ යාලුවෙක්ගෙ යාලුවෙක් ඉන්නවා ඌ නම් හොඳමයි කියන්නේ.. වූ කැලණියේ fresh graduate..240 and Mac book එකයි