Wsws~ අන්තර්ජාල මැයි raliya ~ සහ ප්‍රසිද රැස්විම ~
හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගිතාවයේ ඓතිහාසික දිනය වන, මැයි දිනය සමරනු පිනිස, අප්‍රේල් 30 වන ඉරිදා, ජාත්‍යන්තර අන්තර්ජාල රැලියක් පවත්වනු ඇත. මෙම රැලිය එදින ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.30ට wsws.org/mayday සබැඳිය හරහා විකාශනය කෙරෙනු ඇත.
ලොව වටා හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්රමුඛ නියෝජිතයෝ රැලිය අමතනු ඇත. ඔවුහු යුද්ධයට, ආඥාදායකත්වයට හා ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තිය එකමුතු කිරීමේ අරගලය පිලිබඳව කතා කරනු ඇත.
2017 අප්‍රේල් 30
අන්තර්ජාල රැලිය ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.30ට wsws.org/mayday සබැඳිය හරහා සජීවීව විකාශනය කෙරෙනු ඇත.
ලොස් ඇන්ජලීස්: පෙ.ව. 8:00
මෙක්සිකෝ නගරය: පෙ.ව. 10:00
නිව්යෝර්ක් නගරය: පෙ.ව. 11:00
ලන්ඩන්: සවස 4:00
බර්ලින්, පැරිස් සහ කේප් ටවුන්: සවස 5:00
මොස්කව්: සවස 6:00
ටෙහෙරාන්: 7:30 pm
කොලඹ සහ නව දිල්ලිය: රාත්‍රී 8:30
බෙයිජිං: රාත්‍රී 11:00
සිඩ්නි: උදෑසන 1:00 (මැයි 1 වන සඳුදා)
සියලු වේලා කලාප

man nam enawa ida hita