WTF සියත

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,628
    1
    60,184
    113
    Mother Earth
    [This comment was removed by an authority on a request by court of order - Siyatha Broadcasting pvt.ltd]

    අඩෝ සියත ටීවී එකෙන් මට දාපු comment එක අයින් කරන්න කියල උසාවි නියෝගයක් තියෙන document එකක් එවලා. දවස් 2ක් ඇතුලත comment එක අයින් කරේ නැත්තම් නඩු දානවා කියල තියෙනවා. මොන මගුලක්ද බන්. අපිට ඕන එක කියන්න නෑනේ. මෙහෙම දෙයක් වුණා මයි. confuse වෙලා ඉන්නෙ බ්‍රෝ. :eek:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,140
    113
    Gotham City
    මෝඩ සිංහලු F අකුරනේ දන්නේ FUCK විතරයි.
    ඕකට හෙතුව ෆිල්ම් වලින් විතරක්ම ඉංග්‍රිසි ඉගෙන ගන්න යාම .
    අපෙ උන් තරම් ෆක් කියන වචනෙ පාවිච්චෙ කරන්නෙ නැතුව ඇති සුද්දෙක්වත්.
    හැබැයි හුකනවා කිව්වොත් ? ඒක ඉන්ඩීසන්ට් .
     

    HmNRazor

    Well-known member
  • WATAFAAAAAAAAA?? ඕ යේ........... 🥴

    watafaaaaa.jpg
     
    • Like
    Reactions: NRTG