WTF? DCSL

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    yako eeye wine stores ekata gihilla kaalekata passe aasawata gal kaalak gatta thaniyama gahanna!:baffled: gaana RS.240 bottle ekatath ekka RS.250!:oo: issarahata bonna wenne kasippu thamai saamannya minihata:angry::nerd:
    arrackklein.jpg

    • Like
    Reactions: kkroxc

    volvo16

    Banned
    Aug 5, 2012
    207
    15
    0
    yako mama hamadaama gal gahanne, DCSL ,idala hitala smiroff paarak daanawa, habai gal tharam athal ekak naha.... mage padiyen 60% mama wen karanne gal gahanna hamadaama..

    :( ganan wadi wela epa wela inne bun
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    අඩෝ මාත් ගහන්නේ ගල් තමයි, කොච්චර වැඩි වුනත් බොනවනේ ඉතින් අඩුවට බොන්න ඕනි නම බජට් ස්පෙෂල් කියලා තියනවා කාල විතරයි එන්නේ 150,,
    අනිත් එක උබ දන්නවද කොහෙන් ගත්තත් හොදම ගල් තියෙන්නේ කාලේ බෝතලේ මොකද ඕක කලවම් වෙන්නම නැ:rofl::rofl:
     
    volvo16

    Banned
    Aug 5, 2012
    207
    15
    0
    අඩෝ මාත් ගහන්නේ ගල් තමයි, කොච්චර වැඩි වුනත් බොනවනේ ඉතින් අඩුවට බොන්න ඕනි නම බජට් ස්පෙෂල් කියලා තියනවා කාල විතරයි එන්නේ 150,,
    අනිත් එක උබ දන්නවද කොහෙන් ගත්තත් හොදම ගල් තියෙන්නේ කාලේ බෝතලේ මොකද ඕක කලවම් වෙන්නම නැ:rofl::rofl:

    aniwa..mage padiyen 60% hama masema yanne gal gahanna thamai.Gal tharam athal ekak naha bun.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    sathiyakata 2 - 3 paarak bonawa. iiyeth biuwa. eeth GAL nam gahanne nehe. mage brand eka Rockland White Rum

    වයිට් රම් ඔච්චර බොන්න එපා බන් තනිකර ස්ප්රිට් තියෙන්නේ බොන්න ලේසි තමා ඒ වුනාට මල ජරාව, සතියකට දෙතුන් පාරක් බොනවානම් , සිතල වතුර එක්ක ගල් බොන්න පුරුදු වෙයන් බයිට් එකට බැදපු සුදුලුනු දවසක් දෙකක් යනකොට ඇගට තේරෙනවා වෙනස උදේට පොඩ්ඩක් වත් අමාරු නැ, රම් බිපුවම කොහමද එන වතුර තිබහ මහන්සි වෙලා වැඩක් කරන්න බැ ඇගට පන නැ ,, බීපං ගල්
     
    Machan mama GAL GAHANNE amuwen..sandy karala kisi athal ekak naha.bothale kate thiyan, uguru dekata gahanawa,patta athal
     
    Jim07

    Member
    Jan 7, 2009
    525
    30
    0
    NY
    mama nam aniwa udey nagitta gaman , gahanawa , gedara awilla karanneth gal bothale thiyagena gahana eka thamai ..eeta passe ithin EK awilla members lata udaw karanawa..ekai mage lifestyle eka
    umba Ek ennatuva inna eka tamai karana lokuma udavva EK Eke memberslata :P