WTF had happened here!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,359
    17,282
    113
    Auckland
    Television Drama GIF by BBC
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    බයි වේසිගෙ පුතාලට වෙච්චදේම තමයි උනේ. උන් හිතුවෙ පොන්නයෙක්ව හරි ජනාදිපති කරාම ඕක්කෝම හරි කියල. ජෙප්පො අවි අමෝරාගෙන පිටිපස්සෙන් ආවා. උන් ඇඳ යට දොයි.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    මුලින්ම දුවන එකා පස්සෙ මොකෙක් හරි එළවං එන්න ඇති මොනවහරි කේස් එකකට සම්බන්ධ නිසා අල්ල ගන්න, ටික දුරක් දුවන කොට එළවං ආපු පොර පේන්න හිටපු නැති නිසා ස්පීඩ් එක අඩු කරා. 🧠
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,526
    1
    42,648
    113
    අනිත් උන්ටත් උන් දින්න කියල හිතන්න බෑ

    බලපංකො උන්ගෙ උජාරුව 😅

    සමහර විට අරූ හිතුව ද දන්නෙ නෑ මං දැං හෙන ලීඩ් එකක් තියල තියෙන්නෙ කියල

    උගෙ කැල්කුලේෂන් වැරදියි


    ස්ලෝ කෙරුව වේලාසන වැඩියි. අනිත් අය ලගම එනව කියල තේරුම් ගත්තෙ නෑ
    නැත්තං මෙයා ධාවන පතේ වෙන ඉරකට රැවටුණා

    තහනම් උත්තේජක පාවිච්චි කලාම ඔහොම වෙනව :P
    වේගෙ වැඩි වුණාට, මොලෙත් කොලොප්පන් වෙනව :lol:
     
    Last edited: