WTF has happened to Arjuna Ranatunge?

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,012
    1,394
    113
    He used to be thick!!!!!!

    1699300545685.png
     
    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,406
    2,002
    113
    Sugar වෙන්න ඇති...හැබැයි තාම ක්‍රිකට් මොලේ නම් එහෙමමයි. අද සිරා කතාවක් කිව්වා. අපි 2023දි sub continent world cup එකකට හොඳ team එකක් හදාගත්තේ නැතුව කරගත්තේ මාර අපරාධයක් කිව්වා. ආයේ sub continent world cup එකක් එන්නේ අවුරුදු 12කින්ලු. කලින් හිටිය ශම්මියට ඒ වගේ දැක්මක් තියෙනවද බං හීනෙකින්වත්. ඌ හිත හිතා ඉන්නේ ඊළඟ ටුවර් එකේදි ගෑනුත් එක්ක සැප ගන්න විදිහයි, බෝඩ් එකේ සල්ලි පිල්ලි ගහන විදිහයි, SLC ක්‍රිකට් කොම්පැනියම ඉන්දියාවට විකිණිලා හරි කමක් නෑ ලාභ ලබන විදිහයි විතරයි. ඌට අපේ උන් matches දිනුවත් එකයි පැරදුණත් එකයි.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,518
    1
    53,172
    113
    ප*යාගල
    sorry.com
    Sugar වෙන්න ඇති...හැබැයි තාම ක්‍රිකට් මොලේ නම් එහෙමමයි. අද සිරා කතාවක් කිව්වා. අපි 2023දි sub continent world cup එකකට හොඳ team එකක් හදාගත්තේ නැතුව කරගත්තේ මාර අපරාධයක් කිව්වා. ආයේ sub continent world cup එකක් එන්නේ අවුරුදු 12කින්ලු. කලින් හිටිය ශම්මියට ඒ වගේ දැක්මක් තියෙනවද බං හීනෙකින්වත්. ඌ හිත හිතා ඉන්නේ ඊළඟ ටුවර් එකේදි ගෑනුත් එක්ක සැප ගන්න විදිහයි, බෝඩ් එකේ සල්ලි පිල්ලි ගහන විදිහයි, SLC ක්‍රිකට් කොම්පැනියම ඉන්දියාවට විකිණිලා හරි කමක් නෑ ලාභ ලබන විදිහයි විතරයි. ඌට අපේ උන් matches දිනුවත් එකයි පැරදුණත් එකයි.
    මෝඩි ගෙ උපන්දිනේ දවසෙ මුන් Asia Cup එක විකුනුවා.
     
    • Like
    Reactions: Any.key and iworld