WTF is this oi 🙄

shenat

Well-known member
  • May 13, 2007
    57,961
    86,172
    113
    ආශ්චර්යමත් රටක
    අපේ ගෙවල් ගාවත් මළ ගිය ආත්මයක් එලවන්න කපුවෙක් ආවා
    ඌ ආවේස වෙලා, දෙවියෝ වැහිලා අදාල ගේ වටේ දිව්වා හූ කිය කිය
    උගේ ආවතේවකාරයෝ අල්ලන්න හදනවා හදනවා කපුවා යෝධ බලේකින් උන්ව තල්ලු කරන් දුවනවා
    උගේ ආවතේවකාරයෝ ලණු දාලා ඌව අල්ලන්න යනවා කපුවා ලණු කඩන් දුවනවා
    එහා පැත්තේ ගේක බල්ලෙක් දම්වැල ගැට ගහපු කූඤ්ඤෙ ගලවන් ඇවිත් කපුවා පස්සෙන් එලවන්න පටන් ගත්තා විතරයි කපුවාගෙ ආවේසෙ ගියා
    අනේ මල්ලී බල්ලා අල්ල... ගාද්දිම සරම පැටලිලා කපුවා වැටුනා බල්ලා ඌව පෙරලන් කෑවේ

    අන්තිමට කපුවා මල ගිය ආත්මයක් හරි මළ ගිය ආත්මයක් හරි උනේ නැද්ද? 🤭
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Podi kaalema podi eunge oluwata eka eka loweth nathi huththawal daala oluwa kanna hadana loku eunge puka palanna oni...