WTF is this

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,187
    45,039
    113
    ලංකාව නම් කවදාවත් දියුණු වෙන රටක් නෙමේ..ආගම් තියෙන්නේ අදහන්න බදාගන්න නෙමේ කියලා මුන්ට තේරෙන්නේ නැහැනේ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ගොන් ආතල්.... අගම් කොටවන post දැම්මම ඒවා ප්‍රසිද්ද වෙන නිසා දැන් හැමෝම කරන්නේ එහෙම පොස්ට් හදන එක....

    ලංකාවේ උන්ව හදන්න බැනේ... ඔහොම එකක් දැක්කම ඉතින් පුක ගිනිඅරන් වගේනේ දඟලන්නේ...:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මෝඩයෝ අවුස්සලා ආතල් ගන්න හදන එකෙක්...:lol::lol: දැන් එතකොට මේ දන්සල දෙන්නේ කතෝලිකයන්ට විතරද දන්නේ නැහැ...අනික දන්සලෙන් කන්න එන එකා කතෝලික කියල දැනගන්නේ කොහොමද? :rolleyes::lol::lol:

    ගොන් ආතල්...ආගම් කොටවල ආතල් ගන්න හදනවා...අනික ඕක කතෝලික පේජ් එකක් නෙමෙයි..ආගම් කොටවන පේජ් එකක්...රිපෝර්ට් කර කර දගලන්න අවශ්‍ය නැහැ...මෝඩයෝ කවුරුත් නැහැනේ...ඕව දැකල ඇවිස්සිලා නටන්න තරම් මොඩයෝන්ට හොදයි ඔය ආතල්...ගණන් නොගෙන ඉන්න...:yes::yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ගොන් ආතල්.... අගම් කොටවන post දැම්මම ඒවා ප්‍රසිද්ද වෙන නිසා දැන් හැමෝම කරන්නේ එහෙම පොස්ට් හදන එක....

    ලංකාවේ උන්ව හදන්න බැනේ... ඔහොම එකක් දැක්කම ඉතින් පුක ගිනිඅරන් වගේනේ දඟලන්නේ...:dull:

    :lol::lol::yes::yes: ලංකාවේ ඉන්නේ ආගමක් ගැන මොනාහරි දැක්කම පුක දැවිච්චි බල්ලෝ වගේ පිස්සු හැදෙන උන්නේ...ඒ වගේ උන්ගෙන් ආතල් ගන්න හදන තව පේජ් එකක්...:rolleyes:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මේ වගේ ඒවා දාන්නත් එපා වේසියේ....:lol::lol::lol::lol::lol::lol: මොන හුයන්නක්ද මේක..... අපේ රටේ උන්නම් කවදාවත් හැදෙන උන් නෙම්........:yes::yes::yes:
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,629
    8,418
    113
    In Your Heart
    ahh me tike kessa/sema nisa amoxicillin karalak parippu walata dala dena darshanayak ne .. :lol::lol::lol: oya account eka karana eka nam Catholic newei . wena parayek
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හැබැයි මොනවා උනත් හොඳ වැඩක් කරලා තියෙන්නේ...:lol: දැන් තේරෙනවා ඇති අනිත් ආගම් වලට බොරු ගගහ පොස්ට් හැදුවම වෙන්නෙත් ඕකම තමා කියලා...:rofl:

    දැන් මුන් මේක බොරුයි බොරුයි..ඕව මෙතන දාන්නෙපා කියලයි කියනවා...වෙන ආගමක් ගැන ඔය විදිහටම පොස්ට් එකක් තිබ්බනම් කෑමොර දීගෙන යුද්දෙට යන්න ලැස්ති වෙන්නේ...:lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :lol::lol::yes::yes: ලංකාවේ ඉන්නේ ආගමක් ගැන මොනාහරි දැක්කම පුක දැවිච්චි බල්ලෝ වගේ පිස්සු හැදෙන උන්නේ...ඒ වගේ උන්ගෙන් ආතල් ගන්න හදන තව පේජ් එකක්...:rolleyes:

    වැඩක් නෑ බන් මුන් ගැන කතා කරලා.... හරි අමුතු ජාතියක් ලන්කවේ ඉන්නේ....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    වැඩක් නෑ බන් මුන් ගැන කතා කරලා.... හරි අමුතු ජාතියක් ලන්කවේ ඉන්නේ....

    එකක් නෙමෙයි බන්...ජාති දෙකක් ඉන්නවා...

    01. ඕව දැක්කම පිස්සු බල්ලෝ වගේ කුලප්පු වෙන උන්...
    02. උන්ව අවුස්සන්න මේ වගේ ඒවා හදල ආතල් ගන්න උන්...:lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එකක් නෙමෙයි බන්...ජාති දෙකක් ඉන්නවා...

    01. ඕව දැක්කම පිස්සු බල්ලෝ වගේ කුලප්පු වෙන උන්...
    02. උන්ව අවුස්සන්න මේ වගේ ඒවා හදල ආතල් ගන්න උන්...:lol::lol:

    :lol::lol::yes: සිරාවට....