Wtf sinhalu???

CloudX64

Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    1602519454077.png
     
    • Like
    Reactions: dilann

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,128
    29,792
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පට්ට එක්සකටිව් චෙයාස් වගයක් තිබුනා 25$ට දාලා. සාමාන්‍යයෙන් කොහොමත් 150$ක් වත් වෙන ඒවා. වැඩිය හිතන්නේ නැතිව දැම්මා ඕඩ එකක් දෙකකට. මිනිස්සු පෝලිමට ගන්නවා දන්සැල වගේ දවසට 250ක් වත් ඕඩ කරලා තිබුනා. සතියකට විතර පස්සේ එකපාරටම බඩු මිසිං. 👻අපරාදේ කියන්න බෑ ඊබේ එකෙන් දවස් දෙකෙන් රිෆන්ඩ් කලා.