මැච් එකේ ඉන්න වුන් බලපන්කෝ.![]()
![]()
දසම්බර් අපිටත් සොරි වගේ uk යුරෝප් කොහොමද බන් බේරිලා ඉන්නේ ඉතාලි දැන් කිසි ගේමක් නැහැලු
අනේ මන්දා බන් uae ගැහුවේ චීන මගුල නේ වුන් බුස්ටර් ගහගෙන්ද ජවසම් නටන්නේමැච් එකේ ඉන්න වුන් බලපන්කෝ.
මේක බොරු ,යුරෝප් වල ආයේ ඉෆෙක්ශන් රේට් එක උඩ යනවා . දේවල් දානකොට හොයල දාන්න![]()
![]()
දසම්බර් අපිටත් සොරි වගේ uk යුරෝප් කොහොමද බන් බේරිලා ඉන්නේ ඉතාලි දැන් කිසි ගේමක් නැහැලු