WW11 - Most Feared Nazi Fighter Pilots

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,926
    198,234
    113
    Colombo, Sri Lanka
    අද ලිපියෙන් ගෙන එන්නට බලාපොරොත්තු වෙන්නේ නාසි ගුවන් හමුදාව තුළ ක්‍රියාත්මක වූ, මිත්‍ර පාර්ශවයේ ප්‍රහාරක ගුවන් යානා හා මුහුණට මුහුණ ලා සටන් කරන ජර්මන් ප්‍රහාරක ගුවන් කණ්ඩායමේ සිටි දක්ෂ ප්‍රහාරක නියමුවන් තිදෙනෙකු පිළිබඳව යි. එනම් මුහුණට මුහුණ ලා කරන ගුවන් සටන්වල දී මිත්‍ර පාර්ශවයේ වැඩිම ගුවන් යානා ප්‍රමාණයක් බිම හෙළු දහවල් හා රාත්‍රී ප්‍රහාරක නාසි ගුවන් නියමුවන් පිළිබඳව යි.

    3cziKJd.jpg

    සතුරු යානා 302ක් විනාශ කළ ගේහාඩ් බාර්ක්හෝන් (Gerhard Barkhorn)

    නැගෙනහිර පෙරමුණේ 52 වන ගුවන් බලගණයේ සේවය කළ ගේහාඩ් (Gerhard) මුහුණට මුහුණ ලා සිදුකරන ගුවන් මෙහෙයුම් 120කට සහභාගී වී ඇති ගුවන් නියමුවෙක්. සෝවියට් ප්‍රහාරක ගුවන් නියමුවන්ට දැඩි තර්ජනයක් වූ බැවින් සෝවියට් සංගමයෙන් ගේහාඩ්ගේ හිසට මිලක් නියම කිරීම ද අපූරු සිදුවීමක්. සෝවියට් සංගමයේ වීරයෙකු ලෙස පිදුම් ලැබූ නිකොලායි (Nikolay) නම් දක්ෂ රුසියානු ප්‍රහාරක ගුවන් නියමුවා හා ඔහුගේ යානය විනාශ කරන්නේ ද මෙම ජර්මානු ප්‍රහාරකයා යි.

    HW6DO2S.jpg

    නාසි හමුදාවේ විශිෂ්ටයන්ට පමණක් පිරිනැමෙන යකඩ කුරුසය ද (Iron cross), ඉන් ඔබ්බට දක්ෂතා දක්වන සීමිත පිරිසකට පමණක් හිමිවෙන ඕක් පත්‍ර හා කඩු යුගලය ද (Knight’s Cross with Oak Leaves and Swords ) හිට්ලර්ගෙන් දිනා ගැනීමට ගේහාඩ්ට හැකිවෙනවා. තව ද මුහුණට මුහුණ ලා කෙරෙන උඩුගුවනේ සටන්වල දී දක්ෂතා දැක්වූ නාසි ගුවන් හමුදාවේ හොඳම දෙවැනියා වන්නේ ද මොහු යි (පළමුවැන්නා වන්නේ එරික් හාට්මාන්).

    gVbMOv3.jpg

    යුද්ධයේ අවසන් සමය වන විට යුධ ආතතිය හේතුවෙන් මානසික රෝගී ලක්ෂණ පෙන්නුම් කළ ඔහුව ඒ හේතුවෙන් 1945 වසරේ දී රෝහල්ගත කිරීමට ජර්මානු බලධාරීන් ක්‍රියා කරනවා. යම්තාක් දුරට සුව වීමෙන් පසුව ME 262 ජෙට් යානයක ප්‍රහාරක ගුවන් නියමුවෙක් ලෙස නැවතත් ගුවන් හමුදාවට එක් වූවත් කිසිදු ජයග්‍රහණයක් ලබා ගැනීමට ඔහුට හැකි වන්නේ නෑ. දෙවන ලෝක යුද්ධයේ දී මිත්‍ර පාර්ශවයේ ප්‍රහාරක නියමුවන්ට හිසරදයක් වූ ඔහු මිය යන්නේ යුද්ධය අවසන් වීමෙන් බොහෝ කලකට පසුව යි. ඒ 1983 වසරේ සිදු වූ මාරාන්තික මෝටර් රථ අනතුරකින්.

    nFJ5Ldo.jpg

    ME 262

    නැගෙනහිර පෙරමුණේ මාරයා – ගුන්තර් රල් (Gunther Rall)

    දක්ෂ ඩෝග්ෆයිට්ස් (dogfights) (එවකට උඩු ගුවනේ දී ප්‍රහාරක ගුවන් යානා විසින් මුහුණට මුහුණ ලා සිදු කරනු ලබන සටන් හදුන්වන ලද්දේ ඩෝග්ෆයිට්ස්, එනම් “බලුපොර” ලෙස යි) සටන් කරුවෙකු ලෙස නැගෙනහිර යුධ පෙරමුණේ සේවය කළ ගුන්තර් රල්, මෙහෙයුම් 621කට තම දායකත්වය ලබා දී තිබෙනවා. එහිදී ඔහු බිම දැමූ ගුවන් යානා සංඛ්‍යාව 275ක්. 1940 දී ගුවන් නියමුවෙකු ලෙස නාසි ගුවන් හමුදාවට එකතු වෙන ඔහු නැගෙනහිර සටන් පෙරමුණේ දී දෛනිකව සතුරු ගුවන් යානා බිම හෙළීම සාමාන්‍ය සිදුවීමක් බවට පරිවර්තනය කරනවා.

    4IR4Orw.png

    ගුන්තර් රල් (Don Hollway)

    ඔහු සටන් අතරතුර දී අටවරක් ගුවන් යානය සමග කඩා වැටෙන අතර තෙවරක් තුවාල ලබනවා. තවත් වරෙක ගුවන් සටන් අතරතුර දී හදීසි ගොඩබෑමක් හේතුවෙන් ඔහුගේ පිට කොන්ද ස්ථාන තුනකින් බිඳී යනවා. ගුන්තර්ට නැවත කිසිම දිනෙක ගුවන් සටන්වලට සහභාගී වීමට නොහැකි බව වෛද්‍යවරුන් විසින් පවසන නමුත් එම නිගමනය අසත්‍ය බව පසක් කරමින් ඔහු ඊට වසරකට පසුව නැවතත් ප්‍රහාරක ගුවන් නියමුවෙක් ලෙස සේවයට එකතු වෙනවා.

    HbhezTG.jpg

    Bf-109 G Günther Rall

    7PUReBD.jpg

    Gunther Rall

    1942 වසරේ යකඩ කුරුසය ලබා ගන්නා ඔහු තවදුරටත් දැක්වූ දක්ෂතා හේතුවෙන් හිට්ලර්ගෙන් ඕක් පත්‍ර හා කඩු යුගලය දිනා ගන්නවා. තව ද ගුන්තර්ගේ විශේෂ දක්ෂතාවයක් වන්නේ ඔහු විසින්ම පුරුදු පුහුණු කළ උපක්‍රම ඔස්සේ මිත්‍ර පාර්ශවයේ ගුවන් යානා විනාශ කිරීම හා යටත්කර ගැනීම යි (ගුවන් යානා යටත් කර ගැනීම යනු එක පාර්ශවක ගුවන් යානාවක් අනෙක් පාර්ශවයේ ගුවන් යානා කිහිපයක් විසින් වට කරගැනීමෙන් අනතුරුව තනි වූ ගුවන් යානාවට වට කළ ගුවන් යානාවන්ගේ උපදෙස් පිළිපදිමින් සතුරු ගුවන් පථයක් බලා යාමට සිදු වීම යි). යුද්ධය අවසන් වීමෙන් පසුව බටහිර ජර්මනියේ හමුදාවට ද තම දායකත්වය ලබා දෙන ඔහු එහිදී ලුතිනන් ජෙනරාල්වරයෙක් ලෙස උසස්වීම් ලබනවා.

    යුද්ධය අතරතුර මරණයට පත් වූ දක්ෂ ගුවන් නියමුවා – ඔටෝ කිටෙල් (Otto kittel)

    ඔටෝ කිටෙල් නම් නාසි ප්‍රහාරක ගුවන් නියමුවා ද වැඩිම සතුරු ගුවන් යානා ප්‍රමාණයක් බිම දැමූ නාසි ගුවන් නියමුවන්ගේ ලයිස්තුවේ 4 වෙනි ස්ථානය ලබා සිටින ගුවන් නියමුවා යි. තම පළමු ජයග්‍රහණය බාබරෝසා මෙහෙයුමේ පළමු දිනයේම වාර්තා කරන ඔහු ඉන් පසුව ගුවන් මෙහෙයුම් 583කට සහභාගී වී සතුරු ගුවන් යානා 267ක් බිම හෙළා තිබෙනවා. නැගෙනහිර යුධ පෙරමුණේ රාජකාරි කළ ඔටෝ ගේ ප්‍රියතම ගුවන් යානය වන්නේ BF109 නම් ප්‍රහාරක යානය යි.

    uOko2Ol.jpg

    ජයග්‍රහණයකින් සතුටුවෙන ඔටෝ කිටෙල් කරේ තබාගත් ගුවන් භටයන් (Pinterest.ca)

    මුල් කාලයේ දී එතරම් දක්ෂතාවයක් නොදැක්වූ ඔහු 1943 වසර වන තුරු බිම හෙළා තිබූ ගුවන් යානා ගණන 39ක්. යුද්ධයේ අවසන් සමයේ දැක්වූ දක්ෂතා හේතුවෙන් හිට්ලර් අතින් යකඩ කුරුසය ද පසුව ඕක් පත්‍ර හා කඩු යුගලය ද දිනාගෙන, ස්වල්පයක් වූ නාසි හමුදා විශිෂ්ටයන් අතරට එකතු වීමට හැකියාව ලැබෙනවා.

    7yZcKIS.jpg

    නාසි ජර්මානු ගුවන් හමුදාවේ (luftwaffe) සලකුණ, යකඩ කුරුසිය හා ජර්මානු හමුදාවේ ස්වස්තික ලකුණ (DeviantArt)

    රුසියානුවන්ගේ Sturmoviks නම් ගුවන් යානා වර්ගයට මොහුගෙන් එල්ල වූ දැඩි තර්ජනය හමුවේ රුසියානු ගුවන් නියමුවන් මොහුව හදුන්වන්නේ Butcher Killer ලෙස යි. සටන් අතරතුර දී වරක් සතුරු දේශ සීමාවට තම ගුවන් යානය ගොඩ බැසීමට ඔටෝ කිටෙල්ට සිදු වෙන අතර, ඔහුට රුසියානු බස හා චෙක් භාෂාව හොඳින් හැසිරවිය හැකි බැවින් රුසියානු මුර කපොලු විශාල ප්‍රමාණයක් පසු කරමින් දින තුනකින් පසුව ජර්මානු හමුදා සීමාවට පැමිණීමට හැකියාව ලැබෙනවා.

    n9X7h9A.jpg

    BF - 109

    ගුවන් සටනක් අතරතුර 1945 වසරේ පෙබරවාරි මාසයේ දී Sturmovik යානයක සිටි රුසියානු වෙඩික්කරුවෙකු ඔටෝ කිටෙල්ව ඝාතනය කරන අතර, දෙවන ලෝක යුද්ධ සමයේ රුසියානුවන් අතින් මරණයට පත් වූ ජර්මනියට වටිනා ගුවන් නියමුවන් අතරින් එක් භටයෙකු ලෙස ඔටෝ කිටෙල්ව හඳුන්වා දිය හැකියි.

    G8SvkZx.jpg

    Sturmovik

    මුලාශ්‍ර:
    බ්ලොගර් - ලසන්ත කුලරත්න
    චායාරුප අන්තර්ජාලයෙනි
    wikipedi
    militaryart
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    🆙
    අපි මේ යන්තම් WW3 වලින් බේරිලා ඉන්නවා. මෙයා WW11 ගැන article එකක් දාලා. Nazi කියලත් තියෙනවා :o
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Messerschmitt Bf 109 තමයි dream plane එක..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,837
    8
    35,380

    Friend.. You have omitted the most important one - The Ace pilot Erich Hartmann - he was also known as the Black Devil.
    He survived 1400 missions with 352 allied aircraft kills. His mother was a pilot too.
    It's said that when Soviet pilots could recognise Hartmann by his plane – which sported a depiction of a black tulip – and that when they caught sight of it, they’d simply retreat back to base rather than face Hartmann.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,888
    13,820
    113
    126
    Hogwarts
    Friend.. You have omitted the most important one - The Ace pilot Erich Hartmann - he was also known as the Black Devil.
    He survived 1400 missions with 352 allied aircraft kills. His mother was a pilot too.
    It's said that when Soviet pilots could recognise Hartmann by his plane – which sported a depiction of a black tulip – and that when they caught sight of it, they’d simply retreat back to base rather than face Hartmann.
    I was also about to tell this.

    @NRTG niyamai.
    එරික් හාට්මාන් genat kiyapanko. eyane 1st place
     
    Similar threads