WW2 ජර්මානු යුධ ශක්තිය

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ටැංකි ගැන කියනවානම් රැසියන් T32, KV 1 වගේ එව්වාත් එක්ක ජර්මන් එව්වාට හැරෙන්නවත් බැරි තත්වයක් තිබ්බේ
    අනිත් ව නම් දන්නේ නැ. මෙක නම් දන්න තරමින් වැරදි. German tanks සෑහෙන්න powerful Russian ඒවාට වඩා. එවුන්ට ww2 අන්තිම කාලේ දි Russian ලා tanks හැදුවා කියනවා පැටවූ ගහනවා වගේ. Quality vs quantity geme එකක් ගිහින් තියෙන්නේ. 1:3 වගේ tanks තිබිලා තියෙන්නෙ. Airplane ගැනත් ඔය වගේ තමයි. Messerschmitt(Germany ), spitfire (Britain ) කියන්නේ ww2 වල legendary planes. මන් us වල නම් එහෙම එකක් අහල නැ
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    අනිත් ව නම් දන්නේ නැ. මෙක නම් දන්න තරමින් වැරදි. German tanks සෑහෙන්න powerful Russian ඒවාට වඩා. එවුන්ට ww2 අන්තිම කාලේ දි Russian ලා tanks හැදුවා කියනවා පැටවූ ගහනවා වගේ. Quality vs quantity geme එකක් ගිහින් තියෙන්නේ. 1:3 වගේ tanks තිබිලා තියෙන්නෙ. Airplane ගැනත් ඔය වගේ තමයි. Messerschmitt(Germany ), spitfire (Britain ) කියන්නේ ww2 වල legendary planes. මන් us වල නම් එහෙම එකක් අහල නැ
    පිස්සුද බං ජර්මන් එව්වා ලෙඩ ගොඩවල් අන්තිම කාලේ ආපු. ටයිගර් බර වැඩි. පැන්තර් වල ගියර් බොක්ස් ඔරොත්තු දෙන්නෙ නැහැ. කින්ග් ටයිගර් ඕනේ තරම් නැහැ. ඇන්ටි ටෑන්ක පැත්තේ නිකම් ටිකක් ඉස්සරහින් හිටියා. ඒත් ඒවා එකකටවත් t34 80 එකක් එක්ක හැරෙන්න බැහැ. Is 2 එක ටයිගර් එකකට වඩා හොදයි. අනික යුද්ධය කදි හදන්න කල්යන සංකීර්ණ ආයුධ කියන්නේ යුද්දේ පරදින්න ප්‍රධාන හේතු. T34 හොදම යුද්ධ ටැංකියක් වෙන්නේ දෙවන ලෝක යුද්දේදි තිබ්බ සරල නම් හින්දා. ටක්ගාලා හදලා එලියට දාන්න පුලුවන්. අන්තිම කාලේ වෙනකොට කොලිටි එක හොඳයි රුසියන් යුද්ධ ටැංකියවල. මුල් කාලේ යුද්ධ ටැංකිය කොච්චර කල් තියෙද්දී කියන්න බැහැ.කැඩෙනකම් තිබ්බෝත් අළුත් එකක් දෙන එක ලාබයි. ටයිගර් එකක් එහෙම නැහැ. හදන්න යන කාලය වැඩි. ලෙඩ වැඩී. කැඩුවොත් හදන්නම් ඕනේ. ජර්මන් බඩූ දෙවන ලොකු යුද්ධ කාලේ තිබ්බ හොදම එව්වා කියන්නේ මිත්‍යාවක්. ටයිගර් එනකම් ඒක යුද්ධ ටැංකියකට වත් t34 හරි Matilda එකක් හරි විනාශ කරන එක අමාරු වැඩක් හැබයි ටැක්ටිකලි use කරලා ඔය දෙකේම බැටරියක් එකක් විනාශ කරන එක සුළු දෙයක්. හැබයි අන්තිම වෙනකොට ඒකේ අනිත් පැත්ත කින් ටයිගර් එකක් එක්ක තනි යුද්ධ ටැංකියකට හැප්පේන්න අමාරුයි ඒත් ටැංකියකුය් සහයක බල ඇනියකටයි කින් ටයිගර් උනත් ගේමක් නැහැ. යුද්දේ මුල් කාලේ රුසියාවේදි එක KV 2 ටැංකියක් එක පාරක් දවස් දෙකක් තනියම අල්ලන් ඉන්නවා. අන්තිමට තියන ඔක්කෝම උණ්ඩ ඉවර උනාම තමා යාන්තමට ඒක අල්ල ගන්නේ.
    ඇමරිකන් පේලේන් ගැන කිව්වෝත් b 14n b29 වගේ බෝම්බ හෙලන එව්වා රුසියන් IL 2එහෙම පුරාවෘත්‍ර තමා දෙවන ලෝක යුද්දේ.
     
    Last edited: