WW2 ජර්මානු යුධ ශක්තිය

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ලෝකයේ බලවත්ම යුද්ධමය ශක්තිය එදා පැවතියේ ( germany ) ජර්මානු නාසී (nazis) හමුදාව සතුවය. එයට පැහැදිලිම උදාහරණය ලෙස රටවල් 14ක හමුදාවන්ට කට උත්තර නැතිවෙන්න පහර දුන් නෝමැන්ඩි සටන හෙවත් operation overlord .(battle of normandy) සටන හදුන්වන්නට පුලුවනි.

    1944 june 06 වෙනිදා අලුයම ආරම්භ කරන ලද මෙම ක්‍රියාන්විතයට රටවල් 14ක හමුදාවන් සහභාගි විය. එනම්( Belligerents) United States/ United Kingdom/ Canada /France /Poland / Australia/ New Zealand Belgium /Czechoslovakia/ Greece/ British/ India/ Luxembourg/ Netherlands/ Norway/ යන රටවල් මෙම ක්‍රියාන්විතයට සහභාගි විය. ප්‍රන්ශයේ නෝමැන්ඩි වෙරලට ගොඩබැසීමට පැමිනි රාජකීය හමුදාවට වෙරලට පැමිනීමටත් මත්තෙන් බොහෝමයක් සෙබලුන්ට මරු වැලදගැනීමට සිදුවුයේ ජර්මානු හමුදාවන්ගේ ප්‍රබලතම( heavy machine guns )ස්ව්‍යන්ක්‍රීය බර අවිප්‍රහාරයන්ට ලක්වීමෙනි. එතෙක් ඇමරිකාව වත් භාවිතා නොකරපු අති ප්‍රභල අවියක් වූ german MG-42 අවියෙන් පිටවන උන්ඩ වලට මුහුන දීමට නොහැකි වූ විශාල හමුදා සෙබලු පිරිසක් වෙරල තීරයේ සමූල ඝාතනය කිරීමට සමත් වූ එම අවිය ඉතා සුවිශේෂ අවියක් විය. WW2 ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙම අවිය අත්පත් කරගන්නෙ නෝමැන්ඩි වෙරලේ සිදුවූ සටනින් එම ස්ථානය යටත් කරගැනීමෙන් පසුවයි. ඊට පසු ඇමරිකාව විසින් එම අවියේ තාක්ශනය අමු අමුවේ හොරකන් කරමින් M240 වැනි heavy machine guns නිශ්පාදනය කරන ලදි.

    තවද ජර්මානු නාසී භටපිරිස් භාවිතා කල STG-44 අවිය (Soviet Union) සොවියට් සමුහාන්ඩුව විසින් AK47 ලෙස අමු අමුවේ කොපි කරන ලදි. තවද එම අවියම සහා AK 47 අවිය කොපි කරපු චීනා විසින් T56 අවිය නිර්මාණය කරන ලදි.

    තවද එවකට හිට්ලර් සතුව පැවති ජීව අවි සහා රසායනික අවි සහා පරමානු බලය ඇමරිකාව විසින් හොරකන් කරන ලදි. එවකට ප්‍රහාර සදහා යන භටපිරිස් සහා ගුවන් නියමුවන් වෙනුවෙන් මිනිස් අවි ලෙස හසුරවනු ලැබු ඉතා භයානක මත්ද්‍රව්‍යක් වූ අයිස්( Ice ) පරිමාව වෙනස් කර යලි කරලියට එවන ලද්දේද ඇමරිකාව විසිනි. තවද ඉතා භයානක මත්ද්‍රව්‍යක් මේ වන විට එලියට පැමින ඇත. එය ජර්මානු හමුදාව විසින් භාවිතා කරනු ලැබුවේ මරාගෙන මැරෙන මෙහෙයුම් වෙනුවෙන් සහභාගි වූ හමුදා කාන්ඩ වෙතය. ( එහි නම මා සදහන් කරන්නෙ නැත.) එම ශාකයේ ඵලය වේලා කුඩු කර නාසයට ඉරු පසු ඔවුන්ව ඔනැම ඉලක්කයක් විනශ කිරිමට පෙලබවීමට පුලුවන් . ඒතරන් දරුනු මත්ද්‍රව්‍යක් වූ එම ශාකය ලංකාවෙත් ඇති නිසා අප ඉතාමත් ප්‍රවේසමි විය යුතුය.

    තවද යුද්ධ ටැන්කි තාක්ශනය සහා කාලතුවක්කු මෝටාර් තාක්ශනය අතිනුත් ඉතා ඉදිරියෙන් සිටියේ ජර්මානු හමුදාවයි. එම තාක්ශනය හොරකන් කරපු රුසියාව විසින් රොකට් ලෝන්චර් තාක්ශනය එලියට දාන ලදි.

    හිට්ලර් විසින් පන්න පන්නා සියලුම හමුදාවන්ට පහර දුන් අතර හිට්ලර්ට වැරදුන එකම තැන වූයේ රුසියාවට පහර දීමට ගිය වේලාවයි. ඇමරිකානු චිත්‍රපටවල අවසානයේ ඔවුන් කොච්චර දිනුවත් සැබැ යුද්ධයේදි ඇමරිකාව නැතිවෙන්න කැවේය. මුලු යුරෝපෙම ආක්‍රමණය කර සිටි ජර්මානු හමුදාවට වැරදුනෙ රුසියානු බෝඩරේ පැවති අධික ශීතලයි. රින අගයක් ගත් අධික ශීතලක් පැවති එම ප්‍රදේශයේදී මිලියන දෙකක් පමන වූ නාසී භටපිරිස් අධික ශීතල හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ අතර අනෙකුත් සියලුම සෙබලුන් යටත් වී හෝ අඩපන වී මරනයට පත්විය.

    හිට්ලර්ගේ අනාගත සියලුම සැලසුම් සහා යුධ තාක්ශනය .ගුවන් යානා තාක්ශනය ඇමරිකාව සහා රුසියාව විසින් හොරාකන ලදි.

    ඇමරිකාව විසින් නිශ්පාදනයකරනු ලැබු black hawk helicopter යානය සහා black bird ප්‍රහාරක යානාව නාසි හමුදාව විසින් එදා ආකෘතියක් සාදා තිබු ප්‍රහාරක යානා දෙකකි. තවද අද පවතින අති නවීන ප්‍රහාරක යානාවන් සියල්ලම හිට්ලර් විසින් අනාගතයේ නිශ්පාදනය කිරිමට සැලසුම් කල එවා විය. තවද ඇමරිකාව සතු බර අවි බොහෝමයක් ජර්මානු නාසී හමුදාවෙන් හොරකන් කරන ලද තාක්ශනයෙන් සාදන ලදි. ( හිට්ලර් විසින් තනා තිබු යානා වල සත්‍ය චායාරුප පහලින් පලකොට ඇත. එම යානාව නම්කොට තිනුනෙ horten ho 229 ලෙසිනි. )

    O3J843I.jpg

    yWP4HTN.jpg

    4qVsQHH.jpg

    UgJx7xQ.jpg

    UtmTpL5.jpg

    0jQ8u2w.jpg

    xkOszJP.jpg

    6J4xZAd.jpg

    gxceXRn.jpg

    lAXlzom.jpg
    BytTjgV.jpg
    6GJGVyG.jpg
    DqdX9Oy.jpg
    8rAMH9A.jpg
    niy670d.jpg
    xmJx0YP.jpg
    roYod1k.jpg
    D0t44BI.jpg
    eMlYObY.jpg
    6KMPtBB.jpg
    6749KxC.jpg
    hYyyoq0.jpg
    r2iYUPN.jpg
    zUxPTxq.jpg




    සටහන
    Tharindu fernando
    National wildlife artist 🇱🇰
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    //හිට්ලර්ගේ අනාගත සියලුම සැලසුම් සහා යුධ තාක්ශනය .ගුවන් යානා තාක්ශනය ඇමරිකාව සහා රුසියාව විසින් හොරාකන ලදි.//

    ලස්සනට ෆැක්චුවලි ලියන් ඇවිල්ල ඒත් අතිශයෝක්තිමය නෝට් එකකින් ඉවර කරල. යම් යම් ඉංජිනියරිං ඩිසයින්ස් ගත්තට ඇමරිකාවට ඒවෙද්දි ස්වාධීන වෙපන්ස් ප්‍රෝග්‍රම් එකක් වගේම ව්‍යාපෘති හැන්ඩ්ල් කරන්න මානව සම්පත් තොග පිටින් තිබුනා, ඒ රීසෝසස් වලින් බහුතරයත් හිට්ලර්ම යුරෝපෙන් එලවල දාපු යුදෙව් සහ හෘද සාක්ෂියක් තිබුන ජර්මානු, ඕලන්ද, ඩේනිෂ් විද්‍යාර්ථීන්. කොහොමත් ඇමරිකාව ඉමිග්‍රන්ට් නේෂන් එකක්නෙ, ඒකයි උන්ගෙ සුපර් පවර් එක.

    පස්සෙ දශකයෙ එන ස්පේස් ප්‍රෝග්‍රම් එකත් ඔය විදිහමයි...තීරණාත්මක නාට්සි ෆැක්ටර් එකක් එක්ක (වොන් බ්‍රොව්න්, V2) බහුතර ඇමරිකානු එෆර්ට් එකක් තිබුනෙ.

    ඉතින් ඔන්න ඕක උඩින් දාල ඇමරිකාවෙ පශ්චාත් යුද සංවර්ධනය තර්ඩ් රයික්හ් එකේ තාක්ෂණය මත සම්පූර්ණයෙන්ම යැපුන වගේ කතාවක් කීම ෆැල්ලසයක්.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඔව් මොනවද බන් නාසි විද්‍යාඥයෝ පරමාණු බෝම්බ හදන්න විදිහ දැනගෙන එකෙන් වෙන්න පුළුවන් විනාසය නිසා එක එලියට දාන්නේ නැතුව ඉදල තියනව අන්තිමට කොහොම හරි රටින පැනල ගිහින් ඇමරිකාවට ආවට පස්සේ ඇමරිකන් විද්‍යාඥයෝ අපි පරමාණු බෝම්බය හැදුව කියල කිවුවහම මෙහෙම නේද එක වැඩ කරන්නේ කියල තියනව. එක තමයි elon musk පොරත් කියන්නේ එක පිස්සෙක් හිටියහම ඇති වැරදි button එක ඔබල ලෝකෙම විනාස කරන්නේ.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    එම ශාකයේ ඵලය වේලා කුඩු කර නාසයට ඉරු පසු ඔවුන්ව ඔනැම ඉලක්කයක් විනශ කිරිමට පෙලබවීමට පුලුවන් . ඒතරන් දරුනු මත්ද්‍රව්‍යක් වූ එම ශාකය ලංකාවෙත් ඇති නිසා අප ඉතාමත් ප්‍රවේසමි විය යුතුය
    මොකද්ද බන් ඒ?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    කවුද බන් එහොම කතාවක් කියන්නේ? ජර්මන් හමුදාව කියන්නේ යුරෝපේ තිබ්බ සාමන්‍ය හමුදාවක්. ඊට වඩා ප්‍රංශ රැසියානු බ්‍රිතාන්‍ය හමුදා සිය ගුනයක් ශක්තිමත්. හැබයි ඒ කිසිම හමුදාවක් යුද උපක්‍රම කියන දේ හරියට පාවිච්චි කලා. ඇමරිකාව දෙවන ලොක යුද්දයට ක්‍රියාන්විත දායකත්වයක් නැහැ පර්ල් හාබර් එකට බෝම්බ දානකම්. ඔය හැම කන්සෙප්කට් එකක්ම හැම හමුදාවකටම හදුන්වලා දීලා තිබ්බා එකක්වත් පැහැදිලිවම යොදාගෙන තිබ්බේ නැහැ. යුද්ද ටැංකි ගැන කියනවානම් රැසියන් T32, KV 1 වගේ එව්වාත් එක්ක ජර්මන් එව්වාට හැරෙන්නවත් බැරි තත්වයක් තිබ්බේ. ජෙට් ඇංජින් එක හොදම බ්‍රිතාන්‍ය හැබයි පලවනෙි පේලේන් එක ජර්මන් එකට වඩා පරක්කුයි. ජර්මන් ජෙට් ඇංජිම ජරාවක්. හැමෝම අතඇරලා දැම්මා. කාලතුවක්කු පැත්තේ සම්පූර්නයෙන් රුසියාව ඉස්සරහින් හිටියා
    stg 44 යි ak 47 අතර සම්පූර්ණ වෙනස් කම් තියනවා කන්සෙප්ක්ට් එක එකයි හැබයි. AK 47 කියන්නේ AS 44 කියන තුවක්කුවේ වැඩිදියුනු කිරීමක්. සම්පූර්න වෙනස් ඩිසයින් දෙකක්.
    ගුවන්යානා අතින් ඇමරිකාව සෑහෙන ඉස්සරහින් හිටියා. නොමැන්ඩි සටන කියන්නේ සම්පූර්ණයෙන් ජර්මානු හමුදාව පැරදුනු සටනක්. නොර්මැන්ඩි සටනට කලින් ජර්මනිය දිනපු සටන් ඔනේ තරම් තිබ්බා. සමහර සටන් වලදි තමුන්ට වෙච්ච හානිය වගේ දහස් ගුනයක් අනිත් හමුදාවලට සිදු කරලා. අනික MG 42 වෙනුවට ඇමරිකාව සම්පූර්ණයෙන් rebilled copy කොපියක් ගහනවා 1943 නේ. නෝර්මැන්ඩි 1944 දි වෙන්නේ.
    ජර්මන් ඉංජිනේරුවෝ සැහෙන්න ගානක් ඇමරිකාවට අහුවෙන්න පැනලා ගියා. රුසියාවට අහුවුනේ බොහෙම සුළු පිරිසයි. ඒ ගොල්ලගෙන් රුසියාව ගත්ත ප්‍රයොජන අඩුයි. හැබයි ඇමරිකාව සැහෙන්න ප්‍රයොජන ගත්තා. වෝන් බ්‍රවුන් ගැන කියනවානම් මුලු අවුරුදු ගානම නිකන් තියාන බලන් හිටියා ඇමරිකාව මුකුත් කරන්න දුන්නේ නැහැ. කරලියෙව් ඒ කාලේ ඇතුලත සම්පූර්ණ රොකට් එකක් අළුතින් හැදුවා.