Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    බ්‍රිතාන්‍ය යුධ නෞකා කලු මුහුද වෙතට...

    රුසියාව සහ යුක්‍රේනය අතර දැඩි අර්බුදකාරී යුද උණුසුමක් පැන නැගී ඇති මොහොතක බ්‍රිතාන්‍ය සිය යුධ නෞකා කළු මුහුද වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව බ්‍රිතාන්‍යය පුවත්පත් විසින් වාර්තා වාර්තා කර තිබෙනවා. එම යුද නෞකා ලබන මස මුල් සතිය වන විට කලු මුහුදට ළඟාවීමට නියමිතයි. ගුවන් යානා නාශක මිසයිල සහ සබ්මැරීන නාශක අවි සහිත ප්‍රහාරක නෞකා මෙලෙස කළු මුහුද වෙත ගමන් කරන අතර එම යුද නෞකා වලට සහාය ලබාදෙමින් ‍බ්‍රිරිතාන්‍ය සතුව පවතින විශාලතම ගුවන් යානා හාරක නෞකාවක් වන HMS Queen Elizabeth නෞකාවද කළු මුහුදට පැමිණනෙනු ඇති. යුක්‍රේන දේශ සීමාව ආසන්නයේ සහ කළු මුහුදේ රුසියානු හමුදා හා යුද නෞකාවල ක්‍රියාකාරීත්වය පිළිබඳව තමන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවන බව ද බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත්ටත් සඳහන් කර තිබෙනවා.

    රුසියාව තවදුරටත් පවසා සිටියේ තමන්ගේ මුහුදු කලාපයට එකදු හෝ නැව් පැමිනීමක් සිදු උවහොත් එය එම නැවේ අවසානය බවයි.රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා සිනාසෙමින් පවසා සිටියේ තමන්ගේ නෞකා නාශක මිසයිල බ්‍රිතාන්‍යයේ යුද නෞකා පැමිනෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින බවයි.

    එංගලන්තය ඉල්ලන් කයි වගේ😂.
     
    • Like
    Reactions: hodakolla and san**

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,388
    1
    32,070
    113
    - උඩරට -
    ඔය එකෙක්වත් ගහගන්නේ නෑ බන් පැනලා..
    උන් බලන් ඉන්නේ කවුද ඉස්සර වෙන්නේ කියලා විතරයි.
    මුලින්ම ප්‍රහාර එල්ල කරන එකාට අවාසියි ඔතන..
    උන් කරන්නේ තමන්ගේ යුධ ශක්තිය පෙන්නලා සතුරාගේ බය වැඩි කරලා දුර්වල කරන එක..
    කොහොමත් යුක්ක්‍රේනය කියලා තියෙනවා රුසියාව එක්ක හැප්පිලා උන්ට දිනන්න්න බෑ කියලා
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,599
    8,730
    113
    kandy
    The RS-28 Sarmat (AKA SATAN 2) one missile is more than enough for entire UK.
     
    Last edited:

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,246
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    සයුර, සාගර, එහෙම ගේම ට එන්ටර් උනොත් කොහොමද. ඔක්කොම දුවයි. අම්ම්බො පන එපෝ.. මට නම් බැරියෝ කියල ඔක්කොම ඒ වුන් දූවයි. ඇයි ඒව එළවන්නේත් එසේ මේසේ උන් යැ. යක්කු නේ.

    අපි යක්කු බොලව්. නාකි හැත්ත බුරුත්ත ක් එක පවුලක් එක්ක රටම හුර ගෙන කනකොට අපි බලාගෙන හිටියට අපි යක්කු බොලව්.
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    සයුර, සාගර, එහෙම ගේම ට එන්ටර් උනොත් කොහොමද. ඔක්කොම දුවයි. අම්ම්බො පන එපෝ.. මට නම් බැරියෝ කියල ඔක්කොම ඒ වුන් දූවයි. ඇයි ඒව එළවන්නේත් එසේ මේසේ උන් යැ. යක්කු නේ.

    අපි යක්කු බොලව්. නාකි හැත්ත බුරුත්ත ක් එක පවුලක් එක්ක රටම හුර ගෙන කනකොට අපි බලාගෙන හිටියට අපි යක්කු බොලව්.
    monada bn kiyawanne.matanm terenne na😅