WWDC25 Liquid Glass design

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,658
    10,928
    113
    කැරිම ඉනොවේෂන් හම්මෝ පුදුම කට්ටක් කාල තියෙන්නේ හුජ්ජ බින්දුවක් අස්සෙන් පේන ඉෆෙක්ට් එක ගන්න . හම්මෝ මේවනෙ අනාගතේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    As a mobile app developer, my thought was like : දැන්ම ඉඳං කස්ටොන්ගෙ ඇප් ටික Liquid glass වලට revamp කරන්න ඕන කියලා proposal ටික හදලා දාන්න ඕන. Android app ටික expressive වලට මාරු කරන ගමන් මේකත් කරන්න ඕනමයි කියලා convince කර ගන්නෝන
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    කැරිම ඉනොවේෂන් හම්මෝ පුදුම කට්ටක් කාල තියෙන්නේ හුජ්ජ බින්දුවක් අස්සෙන් පේන ඉෆෙක්ට් එක ගන්න . හම්මෝ මේවනෙ අනාගතේ
    ithin hutho methana pora talk denne apple ekata letter gahapanko