WWE boru thamai...eka ona kenekta therenawa...eth me wage charity cases nisa I respect WWE !!! RIP Connor![]()
ow machn mona boruwa kalath un me wage dewaluth karanawa akai watinne




මචන් wwE කියන්නේ කොපි කඩේ වගේ පට්ට දිග සිරිස් එකක්
එකේ නළුවෝ කතා වල මැරෙනවා එහම් නැත්තන් ලෙඩක් හැදිලා නැති වෙනවා වගේ මේකේ වෙන්නේ වච් එකේන් පරාද උනාට පස්සේ කෙලවෙලා යන එක
මේවා මම බලන්නේ 2003 ඉදලා බන් දැන් නං බලන්නේ නැ හැම මැච් එකක්ම
දැන් බලන්නේ ස්පෙෂල් ඒවා විතර
රෙස්ල්මෙසියා වගේ

උඹත් දැන් යමක් කමක් දන්නවා නේ ...![]()





