Okkoma boruwa karanne waradila thamai aththata wadinne ithin..![]()
broke lesner අත කඩන සීන් එක තමයි දැන් යන අවුල
WWE ට වඩා ඉස්සර තිබ්බ ECW තමයි දරුණු. පරණ වීඩියෝ හොයලා බලපල්ලකෝ. වටේ ලණු වෙනුවට කටු කම්බි දාලා තියෙන්නේ සමහර මැච් වල



ඔක්කොම ගහ ගන්නේ belt එකකට එත් එකෙක්වත් කලිසම් අදින්නේ නෑ නේ ඔයි.....

.....sirawata...
