WWE Royal Rumble 2015

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    wwe_royal_rumble_2015___john_cena_vs_brock_lesnar__by_mikelshehata-d8ajj9l.jpg

    LIVE!
    Monday, January 26
    india_tenSports.png

    :cool::cool:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    තේරුමක් නෑ බං ඕක නම්.. හද්ද බොරුවක්.. වෙලාව යවාගන්න හොඳයි..
    ඉස්සර සුවර්ණවහිනියේ රෑට පෙන්නන කලේ ඉඳන් මෑතක් වෙනකල්ම බැලුවා!!!
    :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඉස්සර සුවර්ණවහිනියේ රෑට පෙන්නන කලේ ඉඳන් මෑතක් වෙනකල්ම බැලුවා!!!
    :yes::yes::yes:
    මුන් සෙට් එක තමා ඒ කාලෙ මං ආසම ඩයල් ටික..

    randy-savage-showing-muscles.jpg

    wrestler_death_photo1.jpg

    Shawn-Michealss-Oldest-Snap-258x300.jpg

    ඉස්සර පට්ට සෙට් එකක් හිටියා.. දැන් උන්ට වඩා ඒ කාලෙ උන් සිරා බං..:cool:
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    තේරුමක් නෑ බං ඕක නම්.. හද්ද බොරුවක්.. වෙලාව යවාගන්න හොඳයි..

    world wrestling Entertainment (WWE)

    oka boruwak tamai machan live acting. ubata sira wrestling balanawanam oka hariyanne na
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තේරුමක් නෑ බං ඕක නම්.. හද්ද බොරුවක්.. වෙලාව යවාගන්න හොඳයි..
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    අමුම අමු බොරුවක්...මම ඊයෙත් ඔය ෆයිට් එකක් බැලුවා කාලෙකට පස්සේ...මෝඩ ආතල් දෙන්නේ....ඔය මෝඩ ෆයිට් හොදයි දෙක වසරේ පොඩි උන්ට....:lol:
     
    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    Mekath Ekthara TV Show ekakne bun. ;);)
    Meka Jarawak nam Mechchara kalayak meka eida. hamadama pirenna senaga innawa. :dull::dull:
    meke gahana hama shot ekakma boru na bun. unge wenne godak practice karana eka.
    daraganime hakiyawa wadi karanawa eken. E unata Samahara welawata nasthar wenna wadinawa.
    Oka Live baladdi hena athal bun. Math Dan wadiya Balanne na. Eth Brock karayage match ehema patta. :yes::yes:
     
    daraganime hakiyawa wadi karanawa eken

    :lol::lol::lol::lol::rofl: