මේ දවස් වල Wrestling නැගල යන එකේ මන් හිතුවා ඕගොල්ලොන්ට Wrestling full shows update වෙන thread එකක් දාන්න. Youtube කවුරු හරි දාලා තිබ්බොත් එ සතියෙ full show එක මන් මතන දාන්නන්.
හැබැයි මන් දාන්න හිතන් ඉන්නෙ Raw and Smackdown විතරයි
ඒක අස්සෙ පරණ MMA, TNA, ECW, WCW, WWF ect matches මෙතන දාන්න හිතන් ඉන්නව.
Online wrestling බලන කට්ටියත් මේකට සප් එකක් දෙයි කියල බලාපොරොත්තු වෙනව

samahara welawata hina kaala marenne...