ජෝන් සීනා කියන්නේ සුපිරි මල්ලවපොර ශුරයෙක් කියලා නේ අපි දන්නේ.
ඒ වුණාට ඔයාලා දන්නවද ඔහු දැන් ක්‍රිකට් ගහන්නත් පටන් අරන්.
ක්‍රිකට් කියන්නේ අපේ හදවතේ තියෙන දෙයක් නිසා එකට එන ඕනෑම කෙනෙක් ගැන අපි ඉන්නේ විමසිල්ලෙන්.
ඒ වුණාට ඔයාලා දන්නවද ඔහු දැන් ක්‍රිකට් ගහන්නත් පටන් අරන්.
ක්‍රිකට් කියන්නේ අපේ හදවතේ තියෙන දෙයක් නිසා එකට එන ඕනෑම කෙනෙක් ගැන අපි ඉන්නේ විමසිල්ලෙන්.
ඕස්ට්‍රේලියාවේ “සිඩ්නි තන්ඩර්” කියන ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමේ ටි ෂර්ට් එකක් ඇඳගෙන ජෝන් සීනා ක්‍රිකට් ගහන වීඩියෝ එක කට්ටිය හෝ හෝ කියලා Share කරගන්නවා.
හැබැයි ෂේන් වොට්සන් දාන පන්දු වලින් එකකටවත් ජෝන් සිනාට ගහන්න ලැබෙන්නේ නැහැ.. “තව පුරුදුවෙලා එන්න ජෝන්” කියලා තමා අපිට කියන්න වෙන්නේ.
ඇත්තම කතාව ජෝන් සීනා ඕස්ට්‍රේලියාවේ සිඩ්නිවලට ඇවිත් තියෙන්නේ ඔහු හඬ කෑවූ කාටුන් චිත්‍රපටයක් වන Ferdinandහි ප්‍රචාරක කටයුතු සඳහා. ඉතින් ඒ වෙලාවේ ජෝන් සිඩ්නි ක්‍රිකට් කණ්ඩායමත් හම්බෙන්නේ ගිහින්. ඔහු අපි වගේම ක්‍රිකට් පිස්සෙක් ලු.
පහල තියෙන ඔහුගේ නවතම චිත්‍රපටයේ Trailer එක සහ අර ක්‍රිකට් ගහපු වීඩියෝ ඒක..

habai miniha hoda miniha... 