මොකක්ද ඒ සීන් එක.......
Machan Dell 4050 Kiyanne Leda Godak .....Model ekath Paranai
මොකක්ද ඒ සීන් එක.......
මචන් මම බාක්ලේස් එකෙන් පෙරේදා ලැප් එකක් බලන්න ගියා...
hp probook 4540s....ලැප් එක හැම තැනම ඉවර වෙලත් තිබුනෙ....
මුන් මට පාවිච්චි කරපු ලැප් එකක් දෙන්න හැදුවනෙ![]()
![]()
![]()
box,user manual නෑ.....ලැප් එකයි,ලැප් බෑග් එකයි, චාජර් එකයි විතරයි....හොඳට බැලුවම පවර් කේබල් එකේ පොඩි පොඩි හීරීම් තියෙනවා....ඩොස් එන ලැප් එකේ වින්ඩෝස් 8 සොෆ්ට්වෙයාරුත් තියෙනවා
මුන් හිතන් ඉන්නෙ අපි මී හරක් කියලා
බැරිම තැන lapzone කියලා පොඩි කඩයක් තිබුනා ඒකෙන් ගත්තා.....ගින්දර වගේ භාණ්ඩෙ තිබුනා...
සිංහල කඩයක් කියලා නාමයක් වත් තිබුනෙ නැති නිසා කරන්න දෙයක් තිබුනෙත් නෑ
tulip computers එකේ ලැප් එක තිබුනෙත් නෑ....
බාක්ලේස් එකෙන් ගන්නවා නම් පරිස්සමින් ගනින් කොල්ලෝ
I agree with you Bro. Barclays ewun parana laps denna try karanawa. Math dan awurudu 3kata kalin HP ekak ganna gihin mun udata gihin ussan awa ekak. Eke Air Vents athule Dust eka pirila. but hodata baluwe nathnam penne na eka. Anthimata Ewis gen gaththeමචන් මම බාක්ලේස් එකෙන් පෙරේදා ලැප් එකක් බලන්න ගියා...
hp probook 4540s....ලැප් එක හැම තැනම ඉවර වෙලත් තිබුනෙ....
මුන් මට පාවිච්චි කරපු ලැප් එකක් දෙන්න හැදුවනෙ![]()
![]()
![]()
box,user manual නෑ.....ලැප් එකයි,ලැප් බෑග් එකයි, චාජර් එකයි විතරයි....හොඳට බැලුවම පවර් කේබල් එකේ පොඩි පොඩි හීරීම් තියෙනවා....ඩොස් එන ලැප් එකේ වින්ඩෝස් 8 සොෆ්ට්වෙයාරුත් තියෙනවා
මුන් හිතන් ඉන්නෙ අපි මී හරක් කියලා
බැරිම තැන lapzone කියලා පොඩි කඩයක් තිබුනා ඒකෙන් ගත්තා.....ගින්දර වගේ භාණ්ඩෙ තිබුනා...
සිංහල කඩයක් කියලා නාමයක් වත් තිබුනෙ නැති නිසා කරන්න දෙයක් තිබුනෙත් නෑ
tulip computers එකේ ලැප් එක තිබුනෙත් නෑ....
බාක්ලේස් එකෙන් ගන්නවා නම් පරිස්සමින් ගනින් කොල්ලෝ
Their service is superb මාත් ගත්තේ 4540 එකක් Barclays එකෙන්. අව්ලක් වුනේ නෑ. මන් OpenSuse Sticker එන එක හොයලා ගත්තේ...එක තිබ්බේ උන් ගාව විතරයි. RAM එක 1600Mhz, මන් ගද්දි Unity යේ 1600 Laptop Memory තිබ්බෙත් නෑ. දැනට නම් අව්ලක් නෑ..ගින්දර වගේ වැඩ...බර තමයි කේස් එක... Hard Use වලට මරු.

I agree with you Bro. Barclays ewun parana laps denna try karanawa. Math dan awurudu 3kata kalin HP ekak ganna gihin mun udata gihin ussan awa ekak. Eke Air Vents athule Dust eka pirila. but hodata baluwe nathnam penne na eka. Anthimata Ewis gen gaththe
Elakiri ayagen Opinion ara gaththata wadak wei kiyala hithanne na. Everybody recommends their laptop and what they bought, not what is best. ObviousWhat I have is best attitude. Mona unath Dealergen ganna eka hodai ganna ekak
ගන්න දෙයක් හොද වගකීමක් ඇති කෙනෙක් ගෙන් ගනින්
නැත්නම් උස්සගෙන දුව දුව ඉන්න වෙයි
මාත් ගත්තේ 4540 එකක් Barclays එකෙන්. අව්ලක් වුනේ නෑ. මන් OpenSuse Sticker එන එක හොයලා ගත්තේ...එක තිබ්බේ උන් ගාව විතරයි. RAM එක 1600Mhz, මන් ගද්දි Unity යේ 1600 Laptop Memory තිබ්බෙත් නෑ. දැනට නම් අව්ලක් නෑ..ගින්දර වගේ වැඩ...බර තමයි කේස් එක... Hard Use වලට මරු.
dealergen gaththoth patta gaanak yanawane..echchara salli na dan nm....
Me Model Eke Price balapan Dell inspiron N3521/N3520 Oya deka Thamai Dan aluthinma Yanne ....Samson IT warranty Thiyanawada Balapan ....
Dell-Vostro Thama Ela


මචං මම අපේ මල්ලිට Laptop එකක් අරං දෙන්න හැදුවේ.
අතේ වැඩිය සල්ල් නම් නෑ. ඒක නිසා බාර්ක්ලේයස් එකෙන් ගන්න බැලුවේ Dell Laptop එකක්.
Barclays Warrenty සහ Services කොහොමද කියල කියනවද...?
Intel Core i5 3rd Generation Processor (3Gen Processor එකක්)Code:http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12876&eq=&Tp=
* 4 G.B. DDR3 RAM
* 500 G.B. Hard Disk
* 14.1� Wide LED HD Screen with True-Life (1366x768)
* DVD Writer
* Web Cam
* Blue Tooth
* Wi-Fi
* LAN
* Card Reader
* Carry Bag
මිළ 76,200.00
Processor : Intel® Core i5Code:http://online.barclays.lk/bc/itemdesc.asp?ic=12843&eq=&Tp=
Memory : 4GB
Storage : 500GB
Optical Drive : DVD ±R/RW
Screen : 14.0" LED HD
Graphics : 1 GB VGA (මේ කියන විදියට Dedicated VGA එකක්ද )
Other : Web Cam, CR, Bluetooth
Os : DOS
මිළ 68,500.00
මේ ලැප් දෙකෙන් හොද මොකක්කද කියල මට පොඩ්ඩක් කියනවද....?




හොද එක උඹ තියාගෙන නරක එක මට පුදපං
මිය ගිය ඤාතින්ට පිං පිණිස![]()