www.doenets.lk

SuduuNangiya

Member
Jun 19, 2008
350
5
0
එපාම කරපු වෙබ් සයිට් එකක් . . ලෝඩ් වෙන්නෙම නෑනෙ.
හොස්ට් කරල තියෙන්නෙ PC එකකද දන්නෙ නෑ :D
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
ඔය සයිට් එක හොස්ට් කරන්නෙ ඩයලොග්, ඉතින් උන් ඔක හිතලම කරන වැඩක්,මොකද උන්ගෙ sms වලින් ගාන කපා ගන්න ඔනි හින්ද
 
delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    පිස්සුද බං
    ඔය වගේ වැඩකට නැති දේවල් වලට වියදම් කරන්නේ නෑ මේ ආණ්ඩුව
    ඕවා අත්‍යාවශ්‍ය දේවල් නෙමෙයිනේ බං
    නයිට් රේස් වගේ දේවල් වලට වියදම් කරන එක ඊට වඩා වටිනවා
    ඒවා රටේ සංවර්ධනයට ඕන දේවල්

    අනේ හුකේ
    ඡන්දේ දුන්න එවුනුත් එක්කම හැදිගෑවිලා යන්න ඕනේ :angry::angry:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පිස්සුද බං
    ඔය වගේ වැඩකට නැති දේවල් වලට වියදම් කරන්නේ නෑ මේ ආණ්ඩුව
    ඕවා අත්‍යාවශ්‍ය දේවල් නෙමෙයිනේ බං
    නයිට් රේස් වගේ දේවල් වලට වියදම් කරන එක ඊට වඩා වටිනවා
    ඒවා රටේ සංවර්ධනයට ඕන දේවල්

    අනේ හුකේ
    ඡන්දේ දුන්න එවුනුත් එක්කම හැදිගෑවිලා යන්න ඕනේ :angry::angry:

    :P
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    පිස්සුද බං
    ඔය වගේ වැඩකට නැති දේවල් වලට වියදම් කරන්නේ නෑ මේ ආණ්ඩුව
    ඕවා අත්‍යාවශ්‍ය දේවල් නෙමෙයිනේ බං
    නයිට් රේස් වගේ දේවල් වලට වියදම් කරන එක ඊට වඩා වටිනවා
    ඒවා රටේ සංවර්ධනයට ඕන දේවල්

    අනේ හුකේ
    ඡන්දේ දුන්න එවුනුත් එක්කම හැදිගෑවිලා යන්න ඕනේ :angry::angry:

    :rofl::yes:
     
    Wozniak

    Member
    Oct 14, 2013
    65
    2
    0
    Colombo
    පිස්සුද බං
    ඔය වගේ වැඩකට නැති දේවල් වලට වියදම් කරන්නේ නෑ මේ ආණ්ඩුව
    ඕවා අත්‍යාවශ්‍ය දේවල් නෙමෙයිනේ බං
    නයිට් රේස් වගේ දේවල් වලට වියදම් කරන එක ඊට වඩා වටිනවා
    ඒවා රටේ සංවර්ධනයට ඕන දේවල්

    අනේ හුකේ
    ඡන්දේ දුන්න එවුනුත් එක්කම හැදිගෑවිලා යන්න ඕනේ :angry::angry:
    මොනවා උනත් කතාව ඇත්ත:cool::cool: