ඔන්න මුලින්ම අපේ මිගාරයියට හදවතින්ම සුබ පතනවා
ගමේ කොල්ලෙක්නේ..
මට නම් තාම මතකයි 2007 එද්දි එලකිරිය තිබ්බ හැටි... ඒ කාලෙ මොන ෆෝරම් ද
කැෆේ එකකට රින්ගල සින්දු බාන එකනෙ කලේ...
ඒ කාලෙත් එක්ක ගත්තම දැන් තියෙන තත්වය ගැන එක හිතින්ම සතුටු වෙනවා
චිරාත් කාලයක් කරන් යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනව![]()
ඒ වගේම මිගාර ලබන අවුරුද්දෙ වත් උබෙ වෙඩින් එකට අපිට එන්න ලැබේවා කියලා පතනවා...![]()

You must spread some Reputation around before giving it to migaramk again.
congrats machan!
Habai oya ube record eka mama kadanawa!!![]()
ElaKiri thread ekak!![]()






pissu aathal ban..oyaka ara migaragey rep thread ekata reply kara kiyala malata kaegahuwe.Oya Admin Kenek kiyala kathawak thibuna... Eka eththada![]()
.hotu kollo ban ..
ara core kiyan ekawanam mama hodata dannawa.



සුබපැතුම් මිගාර..
මගේ නම් මතක ගොඩක් තියෙනවා...ඔය පලවෙනි video එකේ තියෙනේ මම ගත්ත පින්තූර ටිකක් තමයි...
අපේ ඕලු තමයි video එක හැදුවේ.
තව අපි දැකපු නැති ඒවා ටිකක් බලන්න දාන්න....
එලකිරි එක තමයි ලංකාවෙ හොඳම සහ අංක එකේ වෙබ් අඩවිය....![]()
congratz to ur 9000K machanhoda wadak
mata mathakai api 2006 aga hariyedi withara 10,000 membersta wish karanna count down 1kaka tibbaee wageema meeka harima wadagath tanak.oyala onama deyak serch karanna google gihin balanna.ma sit 1ke link 1kak tiyanawa eke.
habai mama GTta podi yojanawak karanawa.machan puluwannam aith ape audio section 1ka gana poddak hitapan.
mama elakiri join wune 2006 wala,ethakota kastiya godak adui,joliyata thamai account 1 haduwe,e kaale elakiriyata wadiya sinhala mp3 kiyana sites famous wela tibuna,sinhalamp3 honda wunata maara amarui account 1 hadaganna,habai elakiriye kisima awulak nathuwa account 1 haduwa,habai mage karumetada koheda mage account 1 password mathaka naha,moko mama log wune idala hitala nisa,dan mama use karana account 1 nam mage namata hadapu 1k nemei but dan mama thamai wadipura use karanne,me wenakam kisima kunuharapa thread 1 k wath comment 1 k wath elakiriyata post karala na
my heartiest congtatz for elakiri.com

hashan fernando meke mbr kenekda.........? pora kohamada trp 1 ta set une..................![]()
ubage thread eka gana ithin kiyanna deyak nane hamadama vage elakri and congratz for your 9000 post bro
►වටිනාකම $441,726
meka sirada gt you are the man machan mama nam vikunala mechara hoda price ekak awillath vikunane nane ubareally amazing your work bro keep up machan gud luck.
GT කරන්නේ සේවයක්, වටිනාකමක් තිබ්බට ආදායම අඩුයි..ඔන්න මුලින්ම අපේ මිගාරයියට හදවතින්ම සුබ පතනවා
ගමේ කොල්ලෙක්නේ..
මට නම් තාම මතකයි 2007 එද්දි එලකිරිය තිබ්බ හැටි... ඒ කාලෙ මොන ෆෝරම් ද
කැෆේ එකකට රින්ගල සින්දු බාන එකනෙ කලේ...
ඒ කාලෙත් එක්ක ගත්තම දැන් තියෙන තත්වය ගැන එක හිතින්ම සතුටු වෙනවා
චිරාත් කාලයක් කරන් යන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්තනා කරනව![]()
ඒ වගේම මිගාර ලබන අවුරුද්දෙ වත් උබෙ වෙඩින් එකට අපිට එන්න ලැබේවා කියලා පතනවා...![]()

ඒකනෙ... අපරාදේ.. ඒ ට්‍රිප් එකේ කට්ටිය මාර ආතල් එකක ගත්තේ.. train එකේ යන ගමන් සිංදු කියලා..
Devon එකේදි හශාන් මැජික් පෙන්නුවා.. devon එකට ආපු අයයි ඒකෙ වැඩකරන අයයි ඔක්කොම නවත්තලා ඒවා බලන්න ආවා...![]()

congrats machan!
Habai oya ube record eka mama kadanawa!!![]()
ElaKiri thread ekak!![]()


try ekak daamumona record ekada ban, threads ganada....?
lesi na, 1000+![]()

