www.elakiri,com(එළකිරි.කොම්)

Status
Not open for further replies.

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    congratulation-thumbsup.gif
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    අර අලියා වගේ ඉන්නෙ උබද බන්? කවුද බන් අර සුදු කෑල්ල?:P

    එලම ප්‍රශ්නෙ තමා ඇහව්වේ.....hikzzzz
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0

    na, eya owata enne na...
    bayai fake ID karayek awilla marai kiyala
    :D:D

    ඔය කාළේ ඉදපු අය තවම ඉන්නවද බන්? බැලුවාම මේක හද්ද පරණ සයිට් එකක් නෙ බන්..
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    vihilu nokara aththa kiyapan mcn!

    na ban, eya kamathi na. public eke enna...
    elakiri ekata award ekak hambauna welawe ganna giyeth wena kenek..


    ඔය කාළේ ඉදපු අය තවම ඉන්නවද බන්? බැලුවාම මේක හද්ද පරණ සයිට් එකක් නෙ බන්..

    thama innawa, paranama kattiya dan wadiya active na.
    godak aya marry karala.. ekai
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    නියම පෝස්ට් එකක් සහෝ...:D:D
    මම නම් 2007 join වුනාට ගොඩ කාලයක්ම කරේ සිංදු ඩවුන්ලෝඩ් කරපු එක.මම join වුන දවසේ ඉදලා මේ වෙනකම් දාපු සිංදු වලින් ගොඩාක් ඒව මගෙ ලඟ තියෙනවා.:):):)
    පෝස්ට් දාන්න පටන් ගත්තේ 2008 විතර.එදා ඉදන් පුළුවන් හැම වෙලාවකම EK එනවා.
    දැන්නම ඒක ජීවිතයේ කොටසක් වෙලා.:yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.