පශ්චාත්නූතනවාදය කියලා හදුන්වන්නේ 1991 සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඇතිවූ ආර්ථික , සමාජීය සහ දේශපාලනික වෙනස් කම් වලට. කලාව නිතරම රදා පවතින්නේ ඔය තුන මත.Postmodernism කියන එකට එක තේරුමක් නැ ඕක මුලින් art වල තිබුන එකක් මම තේරුම් අරන් ඉන්නේ postmodern කියන්නේ modern යුගයේ මූලික උනු logic ,reason , science වලින් හැම දෙයක්ම තේරුම් කරන්න බැ කියල ආපු movement එකක් වගේ
පශ්චාත්නූතනවාදය කියලා හදුන්වන්නේ 1991 සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඇතිවූ ආර්ථික , සමාජීය සහ දේශපාලනික වෙනස් කම් වලට. කලාව නිතරම රදා පවතින්නේ ඔය තුන මත.පශ්චාත් නූතනවාදි
කියන්නෙ යමක් නොතේරෙන්න කියන එකද ?
උදා . මම ගෙදර යන්නෙ නෑ.
මම ගෙදර යන්නෙ නැත්තෙ නෑ.
ඔය හැම වචනෙම සින්හලට translate නොකර ඒ විදියටම භාවිතා කෙරුවනම් හරිපශ්චාත්නූතනවාදය කියලා හදුන්වන්නේ 1991 සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඇතිවූ ආර්ථික , සමාජීය සහ දේශපාලනික වෙනස් කම් වලට. කලාව නිතරම රදා පවතින්නේ ඔය තුන මත.
ඔය පොස්ට් මොඩර්නිසම් කියන වචනෙ සිංහලට හරව ගනිද්දි අපබ්‍රංසයක් විදියට තමා ලියවිලා තියෙන්නෙ. (වචනේ 100% ක් සිංහලට පරිවර්ථනය කරලා. පෝස්ට් කියන්නේ පශ්චාත්. මොඩර්නිසම් කියන්නේ නූතනවාදය.) දීප්ති කුමාරගේ ඔය භාශා ප්‍රශ්නේ සෑහෙන්න තියෙනවා. පොර දෙයක් කියන්න ගිහින් එක්කො කියන්නේ වෙන දෙයක් . නැත්තන් කියන්නේ කොටසයි. නැත්තන් කියවිලා තියෙන්නෙ කුණුහරුපයක්. හරියට මුල් කාලේ ගූගල් එකෙන් සිංහල ට්‍රාන්ස්ලේට් කලාම වගේ.
පශ්චාත්නූතනවාදය කියලා හදුන්වන්නේ 1991 සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඇතිවූ ආර්ථික , සමාජීය සහ දේශපාලනික වෙනස් කම් වලට. කලාව නිතරම රදා පවතින්නේ ඔය තුන මත.

------ Post added on Nov 7, 2022 at 2:28 PM
පස්සෙ ආපු අලුත් වාදෙපශ්චාත්නූතනවාදය කියලා හදුන්වන්නේ 1991 සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඇතිවූ ආර්ථික , සමාජීය සහ දේශපාලනික වෙනස් කම් වලට. කලාව නිතරම රදා පවතින්නේ ඔය තුන මත.
ඔය පොස්ට් මොඩර්නිසම් කියන වචනෙ සිංහලට හරව ගනිද්දි අපබ්‍රංසයක් විදියට තමා ලියවිලා තියෙන්නෙ. (වචනේ 100% ක් සිංහලට පරිවර්ථනය කරලා. පෝස්ට් කියන්නේ පශ්චාත්. මොඩර්නිසම් කියන්නේ නූතනවාදය.) දීප්ති කුමාරගේ ඔය භාශා ප්‍රශ්නේ සෑහෙන්න තියෙනවා. පොර දෙයක් කියන්න ගිහින් එක්කො කියන්නේ වෙන දෙයක් . නැත්තන් කියන්නේ කොටසයි. නැත්තන් කියවිලා තියෙන්නෙ කුණුහරුපයක්. හරියට මුල් කාලේ ගූගල් එකෙන් සිංහල ට්‍රාන්ස්ලේට් කලාම වගේ.
පශ්චාත්නූතනවාදය කියලා හදුන්වන්නේ 1991 සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඇතිවූ ආර්ථික , සමාජීය සහ දේශපාලනික වෙනස් කම් වලට. කලාව නිතරම රදා පවතින්නේ ඔය තුන මත.
ඔය පොස්ට් මොඩර්නිසම් කියන වචනෙ සිංහලට හරව ගනිද්දි අපබ්‍රංසයක් විදියට තමා ලියවිලා තියෙන්නෙ. (වචනේ 100% ක් සිංහලට පරිවර්ථනය කරලා. පෝස්ට් කියන්නේ පශ්චාත්. මොඩර්නිසම් කියන්නේ නූතනවාදය.) දීප්ති කුමාරගේ ඔය භාශා ප්‍රශ්නේ සෑහෙන්න තියෙනවා. පොර දෙයක් කියන්න ගිහින් එක්කො කියන්නේ වෙන දෙයක් . නැත්තන් කියන්නේ කොටසයි. නැත්තන් කියවිලා තියෙන්නෙ කුණුහරුපයක්. හරියට මුල් කාලේ ගූගල් එකෙන් සිංහල ට්‍රාන්ස්ලේට් කලාම වගේ.
------ Post added on Nov 7, 2022 at 2:28 PM
bumpඕක කැඩුනේ චිත්ත ප්‍රශ්නයකට බන් අපිනොදන්න x දම්මගේ කැල්ලට දීප්තියා ලයින් දාල උන කෙස් එකක් ..