X කණ්ඩායමට මොකද වුණේ?

nalaka526

Active member
  • Aug 4, 2006
    462
    176
    43
    Arangala
    20221107_124643-008.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,912
    54,474
    113
    Colombo
    මේකෙ ස්වින්ග්, ඔර්ජි සීන් එහෙම තිබ්බලු නේද ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගෑනු ප්‍රශ්න තමා ඉතින්

    අර්බුදයක් නම් ගෑනියෙක් ඉන්නවා 😄
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,214
    2,012
    113
    Postmodernism කියන එකට එක තේරුමක් නැ ඕක මුලින් art වල තිබුන එකක් මම තේරුම් අරන් ඉන්නේ postmodern කියන්නේ modern යුගයේ මූලික උනු logic ,reason , science වලින් හැම දෙයක්ම තේරුම් කරන්න බැ කියල ආපු movement එකක් වගේ
    පශ්චාත්නූතනවාදය කියලා හදුන්වන්නේ 1991 සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඇතිවූ ආර්ථික , සමාජීය සහ දේශපාලනික වෙනස් කම් වලට. කලාව නිතරම රදා පවතින්නේ ඔය තුන මත.

    ඔය පොස්ට් මොඩර්නිසම් කියන වචනෙ සිංහලට හරව ගනිද්දි අපබ්‍රංසයක් විදියට තමා ලියවිලා තියෙන්නෙ. (වචනේ 100% ක් සිංහලට පරිවර්ථනය කරලා. පෝස්ට් කියන්නේ පශ්චාත්. මොඩර්නිසම් කියන්නේ නූතනවාදය.) දීප්ති කුමාරගේ ඔය භාශා ප්‍රශ්නේ සෑහෙන්න තියෙනවා. පොර දෙයක් කියන්න ගිහින් එක්කො කියන්නේ වෙන දෙයක් . නැත්තන් කියන්නේ කොටසයි. නැත්තන් කියවිලා තියෙන්නෙ කුණුහරුපයක්. හරියට මුල් කාලේ ගූගල් එකෙන් සිංහල ට්‍රාන්ස්ලේට් කලාම වගේ.

    පශ්චාත් නූතනවාදි
    කියන්නෙ යමක් නොතේරෙන්න කියන එකද ?
    උදා . මම ගෙදර යන්නෙ නෑ.
    මම ගෙදර යන්නෙ නැත්තෙ නෑ.
    පශ්චාත්නූතනවාදය කියලා හදුන්වන්නේ 1991 සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු ඇතිවූ ආර්ථික , සමාජීය සහ දේශපාලනික වෙනස් කම් වලට. කලාව නිතරම රදා පවතින්නේ ඔය තුන මත.

    ඔය පොස්ට් මොඩර්නිසම් කියන වචනෙ සිංහලට හරව ගනිද්දි අපබ්‍රංසයක් විදියට තමා ලියවිලා තියෙන්නෙ. (වචනේ 100% ක් සිංහලට පරිවර්ථනය කරලා. පෝස්ට් කියන්නේ පශ්චාත්. මොඩර්නිසම් කියන්නේ නූතනවාදය.) දීප්ති කුමාරගේ ඔය භාශා ප්‍රශ්නේ සෑහෙන්න තියෙනවා. පොර දෙයක් කියන්න ගිහින් එක්කො කියන්නේ වෙන දෙයක් . නැත්තන් කියන්නේ කොටසයි. නැත්තන් කියවිලා තියෙන්නෙ කුණුහරුපයක්. හරියට මුල් කාලේ ගූගල් එකෙන් සිංහල ට්‍රාන්ස්ලේට් කලාම වගේ.
    ------ Post added on Nov 7, 2022 at 2:28 PM
     
    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93

    ඔය හැම වචනෙම සින්හලට translate නොකර ඒ විදියටම භාවිතා කෙරුවනම් හරි
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල

    පස්සෙ ආපු අලුත් වාදෙ
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ඕක කැඩුනේ චිත්ත ප්‍රශ්නයකට බන් අපිනොදන්න x දම්මගේ කැල්ලට දීප්තියා ලයින් දාල උන කෙස් එකක් ..
    bump