පැය ගානක් කල්පනා කරත් ඕක මතකෙට ආවේ නෑනෙ බං.
මුලු ගානම විසදූනා එහෙනම්.![]()
උබට හෙට තෑගි දෙන්නම්එළකිරි කොල්ලෝ එහෙම තමා. සාමුහිකව ගැටළු විසදීම



6




dan iwarai,mun gana kawa![]()

2 + 2 + 2 = 6
3 * 3 - 3 = 6
වර්ගමුලය(වර්ගමුලය(4 * 4)) + 4 = 6
5 + (5/5) = 6
6 + 6 - 6 = 6
7 - (7/7 )=6
8 - වර්ගමුලය(වර්ගමුලය(8 + 8)) = 6
වර්ගමුලය( 9 ) * වර්ගමුලය (9) - වර්ගමුලය(9)=6
![]()
උඹ හිතුවෙ අපිව මඩවන්න නේද කොල්ලො. ඒවා කොහෙද අපි වගේ බුලට් එක්ක![]()
ආයෙ එකක් හොයන් දාන්න ඔනේ
ආයෙ එකක් හොයන් දාන්න ඔනේ
![]()




එල එල. මං ඒකටත් මේ වගේම ගේමක් දෙන්න තමයි හිතන් ඉන්නෙ.
මොනා උනත් කාලෙකින් තමයි මොලේ ටිකක් පාවිච්චි කරන්න පුලුවන් වැඩක් සෙට් උනේ. මොලේ මකුලු දැලුත් බැඳිලද මන්දා![]()


