Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
X Alien සින්දුවේ සිද්දිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

X Alien සින්දුවේ සිද්දිය

මම මිට දවස් 2,3 ට පෙර එලකිරියේ කුක්කු බබා නම් සහෝදරයා විසින් අප්ලොඩ් කර තිබු X alien සින්දුව පිස්සන් කොටුව පෙජ් එකෙන් ශෙයාර් කලේමි.... දෑනට total views +110,400, comments 4,180.comments වැටෙන්නේ තප්පරේට....

vedioවේ ප්රසිද කම කියන්නේ සමහර උන් advertisment උත් දානවා comments විදිහට තමන්ගේ බඩු විකුණගන්න. ගොඩක් කට්ටිය කුඩු ගැහුවා වගේ එන්නේ දාලා තියෙන comments බලන්න

බුකිය තුල පලමුව මේම විඩියෝව අප්ලෝඩ් කිරිමට හෑකිවිම පිලිබදව ඈත්තේ නිහතමානි ආඩම්බරයකි.... පසුව වෙනත් පේජ් අප අනුගමනය කරමින් මෙය ශෙයාර් කරන ලදි...

medhani මේම විඩියෝව 2012 දි අප්ලොඩ් කරන ලද අතර කුක්කු බබා මෙය එලකිරියේ දමන විට views 200 හා comments 14 පමනක් තිබි ඈත...

මේ විඩියෝව ජනතාව අතරට යෑමේ අඩිතාලම දමන ලද්දේ එලකිරියේ කුක්කු බබා විසින් වන අතර බුකිය තුල ජනප්රිය කරන ලද්දේ අප පිටුව තුලිනි....

මේ විඩියෝව ජනප්රිය වුවේ එලකිරියේ කුක්කු බබා හා විරාජ් ගමගේ වන මා ගේ උත්සහයෙනි,,,

මේන් මේ vedio එක අරන් එළකිරි එකේ දාපු මෝඩකම කියලා සමහර විට හිතෙනවා ඒ කෙල්ලට සමහර උන් comment කරන විදිහ දැක්කම. ඒ අස්සේ පුදුමයි ඇයි මේ කෙල්ල මේ විඩියෝව remove කලේ නැත්තේ කියලා

comments අතර තිබ්බ comments ටිකක් :

නංගී ඔයා දිගටම ඔහොම upload කරන්න. ඔයා සින්දු කියනවා කෙසේ වෙතත් කොමඩි ස්ටා කෙනෙක් විදියට ඉදිරියට යන්න පුළුවන්.

දහයට පහයි වඩේ.... කොමෙන්ට් බලන ගමන් කන්න වඩේ ... උණු උණු උඹලකඩ වඩේ .. දහයට පහයි වඩේ,...

අද උදේ මම නැගිටනකොට මගේ මියා මැරිලා. ඊයේ රෑ මම මේක නිකන් ඇහුවේ. මම මොකද දැන් කරන්නේ?? මගේ මියා මැරිලා අයියෝ ඊයෙත් පුසියෙක් එක්ක සෙල්ලන් කරා. අද උදේ බලනකොට මැරිලා. අයියෝ දෙයියනේ මොන විනාසයක්ද... මගේ මියා..............

දැන් මේක control කරන්න බැරි තරමට අන්තර්ජාලයේ ප්රසිද්ද වෙලා ඉවරයි .

මේ තුල කුක්කු බබා ගේ අදහස් ද පවතින බව කරුනාවෙන් සලකන්න....

විරාජ් ගමගේ

machan man mage page eke mehema damma hode

[QUOTE="maiya123, post: 15352919, member: 463996"] X Alien සින්දුවේ සිද්දිය මම මිට දවස් 2,3 ට පෙර එලකිරියේ කුක්කු බබා නම් සහෝදරයා විසින් අප්ලොඩ් කර තිබු X alien සින්දුව පිස්සන් කොටුව පෙජ් එකෙන් ශෙයාර් කලේමි.... දෑනට total views +110,400, comments 4,180.comments වැටෙන්නේ තප්පරේට.... vedioවේ ප්රසිද කම කියන්නේ සමහර උන් advertisment උත් දානවා comments විදිහට තමන්ගේ බඩු විකුණගන්න. ගොඩක් කට්ටිය කුඩු ගැහුවා වගේ එන්නේ දාලා තියෙන comments බලන්න බුකිය තුල පලමුව මේම විඩියෝව අප්ලෝඩ් කිරිමට හෑකිවිම පිලිබදව ඈත්තේ නිහතමානි ආඩම්බරයකි.... පසුව වෙනත් පේජ් අප අනුගමනය කරමින් මෙය ශෙයාර් කරන ලදි... medhani මේම විඩියෝව 2012 දි අප්ලොඩ් කරන ලද අතර කුක්කු බබා මෙය එලකිරියේ දමන විට views 200 හා comments 14 පමනක් තිබි ඈත... මේ විඩියෝව ජනතාව අතරට යෑමේ අඩිතාලම දමන ලද්දේ එලකිරියේ කුක්කු බබා විසින් වන අතර බුකිය තුල ජනප්රිය කරන ලද්දේ අප පිටුව තුලිනි.... මේ විඩියෝව ජනප්රිය වුවේ එලකිරියේ කුක්කු බබා හා විරාජ් ගමගේ වන මා ගේ උත්සහයෙනි,,, මේන් මේ vedio එක අරන් එළකිරි එකේ දාපු මෝඩකම කියලා සමහර විට හිතෙනවා ඒ කෙල්ලට සමහර උන් comment කරන විදිහ දැක්කම. ඒ අස්සේ පුදුමයි ඇයි මේ කෙල්ල මේ විඩියෝව remove කලේ නැත්තේ කියලා comments අතර තිබ්බ comments ටිකක් : නංගී ඔයා දිගටම ඔහොම upload කරන්න. ඔයා සින්දු කියනවා කෙසේ වෙතත් කොමඩි ස්ටා කෙනෙක් විදියට ඉදිරියට යන්න පුළුවන්. දහයට පහයි වඩේ.... කොමෙන්ට් බලන ගමන් කන්න වඩේ ... උණු උණු උඹලකඩ වඩේ .. දහයට පහයි වඩේ,... අද උදේ මම නැගිටනකොට මගේ මියා මැරිලා. ඊයේ රෑ මම මේක නිකන් ඇහුවේ. මම මොකද දැන් කරන්නේ?? මගේ මියා මැරිලා අයියෝ ඊයෙත් පුසියෙක් එක්ක සෙල්ලන් කරා. අද උදේ බලනකොට මැරිලා. අයියෝ දෙයියනේ මොන විනාසයක්ද... මගේ මියා.............. දැන් මේක control කරන්න බැරි තරමට අන්තර්ජාලයේ ප්රසිද්ද වෙලා ඉවරයි . මේ තුල කුක්කු බබා ගේ අදහස් ද පවතින බව කරුනාවෙන් සලකන්න.... විරාජ් ගමගේ machan man mage page eke mehema damma hode [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom