X Alien සින්දුවේ සිද්දිය

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    X Alien සින්දුවේ සිද්දිය


    මචන්ලා මීට දවස් 2කට ඉස්සෙල්ලා මට නිකමට X alien කියලා 2012 upload කරපු views 200 තිබ්බ comments 12 වගේ තිබ්බ vedio එකක් youtube එකේ හම්බුනා , එක මන් fun එකට එළකිරි එකේ upload කලා , යකෝ දවසක් ගියේ නෑ බෝල මේක පට්ට විදිහට UP වෙලා ආවනේ ...
    දැනටමත් total views +110,400, මට පෙන විදිහට ලංකා ඉතිහාසේ මෙච්චර comments තොගයක් හම්බවෙච්ච video වක් මන් තාම දැකලා නෑ. දැනටමත් comments 4,180. comments වැටෙන්නේ තප්පරේට, මේ දැන් දාපු චොම්මෙන්ට් එකක් කියවන්න page එකේ පල්ලෙහට යන්න ඕනේ.
    vedioවේ ප්‍රසිද කම කියන්නේ සමහර උන් advertisment උත් දානවා comments විදිහට තමන්ගේ බඩු විකුණගන්න. ගොඩක් කට්ටිය කුඩු ගැහුවා වගේ එන්නේ දාලා තියෙන comments බලන්න




    මේන් මේ vedio එක අරන් එළකිරි එකේ දාපු මෝඩකම කියලා සමහර විට හිතෙනවා ඒ කෙල්ලට සමහර උන් comment කරන විදිහ දැක්කම.
    ඒ අස්සේ පුදුමයි ඇයි මේ කෙල්ල මේ වෙදිඔව remove කලේ නැත්තේ කියලා

    comments අතර තිබ්බ comments ටිකක් :
    නංගී ඔයා දිගටම ඔහොම upload කරන්න. ඔයා සින්දු කියනවා කෙසේ වෙතත් කොමඩි ස්ටා කෙනෙක් විදියට ඉදිරියට යන්න පුළුවන්.

    දහයට පහයි වඩේ.... කොමෙන්ට් බලන ගමන් කන්න වඩේ ... උණු උණු උඹලකඩ වඩේ .. දහයට පහයි වඩේ,...

    අද උදේ මම නැගිටනකොට මගේ මියා මැරිලා. ඊයේ රෑ මම මේක නිකන් ඇහුවේ. මම මොකද දැන් කරන්නේ?? මගේ මියා මැරිලා අයියෝ ඊයෙත් පුසියෙක් එක්ක සෙල්ලන් කරා. අද උදේ බලනකොට මැරිලා. අයියෝ දෙයියනේ මොන විනාසයක්ද... මගේ මියා..............



    දැන් මේක control කරන්න බැරි තරමට අන්තර්ජාලයේ ප්‍රසිද්ද වෙලා ඉවරයි .

    74921_312693695534707_473673495_n.jpg


    2yulv2q.jpg
     
    Last edited:

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,186
    1,620
    113
    famous wenna ona hindane ban oka utube damma ee kella. case eka kanapitane famous une ekane keliya. godak dana comments athal. eth ehem mehen kunuharpa palana ledduth innawa. athal eke comment damamta kamak na kunu katha nokiya. preshkshaka prathicharane ban. :lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Tho thama seratama mula .. dan ekita kollek wa banda ganna bari unoth chater wela wedi kamata .. ubata thama banda ganna wenne :) :lol::lol::lol::lol:

    ඒ ගෑල්ළමයට එහෙම විපැත්තියක් උනොත් මේ කුක්කුව ට තමා කර ගහන්න වෙන්නෙ.. අපි දන්නෑ.. ඒ ළමයාගෙ මවයි පියයි ඇවිත් මුගෙ ජංගියෙ ඉදං පට්ට ගැහුවොත් ඒම
     

    Anushanga777

    Well-known member
  • ඒ ගෑල්ළමයට එහෙම විපැත්තියක් උනොත් මේ කුක්කුව ට තමා කර ගහන්න වෙන්නෙ.. අපි දන්නෑ.. ඒ ළමයාගෙ මවයි පියයි ඇවිත් මුගෙ ජංගියෙ ඉදං පට්ට ගැහුවොත් ඒම

    :lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අයියෝ සල්ලි ස්වර්ණවාහිනියේ පෙන්නුවේ නැද්ද ඒකි වහ බීලා වත් ඉන්නවා මේ කොමෙන්ට්ස් දැකලා
    :lol::lol::lol::lol:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    ඒ ගෑල්ළමයට එහෙම විපැත්තියක් උනොත් මේ කුක්කුව ට තමා කර ගහන්න වෙන්නෙ.. අපි දන්නෑ.. ඒ ළමයාගෙ මවයි පියයි ඇවිත් මුගෙ ජංගියෙ ඉදං පට්ට ගැහුවොත් ඒම
    :lol::lol:
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    Tho thama seratama mula .. dan ekita kollek wa banda ganna bari unoth chater wela wedi kamata .. ubata thama banda ganna wenne :) :lol::lol::lol::lol:

    ඒ ගෑල්ළමයට එහෙම විපැත්තියක් උනොත් මේ කුක්කුව ට තමා කර ගහන්න වෙන්නෙ.. අපි දන්නෑ.. ඒ ළමයාගෙ මවයි පියයි ඇවිත් මුගෙ ජංගියෙ ඉදං පට්ට ගැහුවොත් ඒම

    අයියෝ සල්ලි ස්වර්ණවාහිනියේ පෙන්නුවේ නැද්ද ඒකි වහ බීලා වත් ඉන්නවා මේ කොමෙන්ට්ස් දැකලා
    :lol::lol::lol::lol:

    ඉතින් බන් ඒකිට ඕනේ නම් ඕක delete කරලා දාන්න පුළුවන් නේ. ඇයි එකී එහෙම කරන්නේ නැත්තේ.