X Box එකක් ද නැතිනම් PS 3 ද ?

X Box 360 or PS 3?

  • Total voters
    89

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    I know that's why I tend to use pirated PC games.
    but for consoles if there is any fault on it you can't make it fix
    cause the warranty would be removed if you modify it.
    in fact you will get caught if they found out what you have done.

    එකත් ඇත්ත !!!!!! හොඳම වැඩේ තමයි PC Pirated Games ගහන එක
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    PlayStation 3 bolaw

    මට ඉස්සර play station 2 එකක් තිබුනා. එක ගත්ත දවස වල නම් එක හරියට වටිනවා. ඒත් පස්සේ කාලයක් යනකොට එක එපා වුනා. පස්සේ එක එක්කෙනෙක් ට දීල දැම්මා(නොමිලේ).
    දැන් ආයේ play station 3 එකක් ගන්න හිතෙනවා.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට ඉස්සර play station 2 එකක් තිබුනා. එක ගත්ත දවස වල නම් එක හරියට වටිනවා. ඒත් පස්සේ කාලයක් යනකොට එක එපා වුනා. පස්සේ එක එක්කෙනෙක් ට දීල දැම්මා(නොමිලේ).
    දැන් ආයේ play station 3 එකක් ගන්න හිතෙනවා.
    මටත් බන් ps2 එක කෙනෙක් නිකන් දුන්නෙ...DVD Player එක පිච්චුනාට පස්සෙ මම එක පාවිච්චි කරන්න්නෙ DVD බලන්නයි Audio CD අහන්නයි තමයි....
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    මටත් බන් ps2 එක කෙනෙක් නිකන් දුන්නෙ...DVD Player එක පිච්චුනාට පස්සෙ මම එක පාවිච්චි කරන්න්නෙ DVD බලන්නයි Audio CD අහන්නයි තමයි....

    ඇයි ඒකෙන් games ගහන්නේ නැත්තේ
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඇයි ඒකෙන් games ගහන්නේ නැත්තේ
    ඒකට හෙතු 3ක් තියෙනවා..
    මට games ගගහ ඉන්න වෙලාවක් නෑ
    තිබිච්ච games ඔක්කොම ගහල ඉවරයි
    ඔකට හරියන DVD අපි ඉන්න පැත්තේ ගන්න නෑ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ps3 ganin ban andanne nethuwa. baya wenna epa. ela games gahanna one nam ps3 ganin.

    mage thiyenne ps3 320gb ekak :)

    online games download karanna puluwan jail break karala. ehema karanna epa eth. ebay eken aduwata games araganin. lankawe ganan wediy. :)

    What are the games u got dude?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,873
    1,319
    113
    ps3 ganin ban andanne nethuwa. baya wenna epa. ela games gahanna one nam ps3 ganin.

    mage thiyenne ps3 320gb ekak :)

    online games download karanna puluwan jail break karala. ehema karanna epa eth. ebay eken aduwata games araganin. lankawe ganan wediy. :)

    ඔස්ට්‍රලියාවේ නම් $390 වෙනවා, ඒ කියන්නේ ඉතින් රුපියල් 40000 විතර.

    ඇයි jail break කරන්න එපා කිව්වේ.:eek: