X Files හි ස්කලිගේ ලංකාවේ වලව්ව Pics

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,540
    113
    Lankawe
    X Files හි ස්කලිගේ ලංකාවේ වලව්ව Pics

    එක්ස් ෆයිල්ස් කතා මාලාව තුලින් ජනප්‍රියත්වයට පත්වූ ස්කලී ගේ චරිතයට පණ පොවන ගිලියන් ඇන්ඩර්සන් ට අයත් ලංකාවේ වලව්ව

    පස්යාල ප්‍රදේශයේ පිහිටි "නාවටිය වලව්ව" නොහොත් "පිළිමතලාව වලව්ව" අක්කර හතක පමණ විශාල භුමි භාගයක පිහිටා ඇති අතර පොල් වගාවක් හා කැලයකින් යුක්තය.

    x-file-prew.jpg

    4
    gillian-new-2.jpg

    gillian-new.jpg
    gillian+andeerson+gossip9+%282%29.png

    gillian+andeerson+gossip9+%283%29.jpg

    gillian+andeerson+gossip9+%284%29.jpg

    gillian+andeerson+gossip9+%284%29.png

    gillian+andeerson+gossip9+%285%29.png

    gillian+andeerson+gossip9+%286%29.png

    gillian+andeerson+gossip9+%287%29.png

    gillian+andeerson+gossip9+%288%29.png

    gillian+andeerson+gossip9+%289%29.png

    gillian+andeerson+gossip9+%283%29.png

    gillian+andeerson+gossip9+%281%29.jpg

    gillian+andeerson+gossip9+%281%29.png

    gillian+andeerson+gossip9+%282%29.jpg

    එල නම් අපිටත් සලකල යන්න. ඉතුරු තියෙනවා නම් දීල යන්න
     
    Last edited:
    Jun 28, 2012
    23
    12
    0
    ලංකාවේ ප්‍රබුද්ධ ඉතිහාසේ නේද මේ හසන්ත ළමයෝ මුළු ලෝකෙටම කෑ ගහල කියන්නේ අපේ ලංකාවේ ශ්‍රී ව්බුතිය ගැන. හරිම ආඩම්බරයි හසන්ත. මේ නෝනා ලංකාවේ ඉන්නවා කියන්නේ කට ද ආඩම්බර.
    එදා අතල් සී ක්ලර්ක් මහත්මය හිටිය වගේ ; මේතුමය ටත් ලංකාවේ චිරාත් කාලයක් යහතින් වැජබෙන්න ලැබේවායි ආයුබෝ වඩනවා.
    මාත් පොඩ්ඩක් ගිහින් මුලිච්චි වෙන්න ඕනේ ....
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    එක්ස් ෆයිල්ස් කතා මාලාව තුලින් ජනප්‍රියත්වයට පත්වූ ස්කලී ගේ චරිතයට පණ පොවන ගිලියන් ඇන්ඩර්සන් ට අයත් ලංකාවේ වලව්වක් පිළිබඳව පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතිකාවතක් ගොඩ නැගී තිබුනේ එම දේපල ලංකාවේ සිට බලා කියාගත් අනුර රත්න බණ්ඩාර නම් පුද්ගලයා එම දේපලෙන් විසින් මිලියන 17.8 ක මුදලක් වංචා කිරීම හේතුවෙනුයි.

    පස්යාල ප්‍රදේශයේ පිහිටි "නාවටිය වලව්ව" නොහොත් "පිළිමතලාව වලව්ව" අක්කර හතක පමණ විශාල භුමි භාගයක පිහිටා ඇති අතර පොල් වගාවක් හා කැලයකින් යුක්තය. මෙම වලව්ව එම පළාත් හොල්මන් ඇති බවට ප්‍රසිද්ධ වුවකි.

    මෙය ලංකාවේ ප්‍රවීණ කල ශිල්පියෙකු වූ ජස්ටින් දැරණියගලහට අයත්ව තිබුවක් බව වාර්තා වන අතර ගිලියන් ඇන්ඩර්සන් පවසන්නේ මෙම දේපොළ තමාට අදහාගත නොහැකි අඩු මිලකට ලැබුණු බවයි.

    කෙසේ නමුත් මෙම දේපල බලාගැනීමට ලබාදුන් පුද්ගලයා සමග නඩු වලට පෙනී සිටීමෙන් පසුව ලංකාවේ පිහිටි මෙම වලව්ව ගිලියන් විසින් විකිනීමට අදහස්කොට තිබෙනවා.ප්‍රයිවට් එයාර් නම් සඟරාවට අදහස් පළකරමින් ගිලියන් පවසා ඇත්තේ තමාගේ අදහස් වී තිබුනේ එම වලව්ව ලැගුම්හලක් බවට පත්කිරීමට වුවත් පසුව එම අදහස වෙනස්වූ බවය.

    ගිලියන් විසින් ලංකාවේ දේපොළ බලාගත් රත්න හේරත් නම් පුද්ගලයා සමග සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බවත් ගිලියන් ගේ දරුවන් පවා සිය පියාට වඩා ලාංකික අනුර රත්න බණ්ඩාර ට සමීප සිටි බව අප වෙත වාර්තා වී තිබෙනවා.

    ගිලියන් විසින් අනුර රත්න බණ්ඩාර වලව්ව බලාගැනීමට ගෙන ඇත්තේ ලක්ෂ දෙකක පඩියකට වන අතර පසුව ලංකාවේ කෑම හුරු කිරීම ආදී සියලු කටයුතු සිදු කර ඇත්තේ ඔහු විසින්. මෙම හිතවත්කම දළු ලා යද්දී ගිලියන් විසින් WP JM 9191 දරන මොනේරෝ රථය අනුර බණ්ඩාර හට තෑගිකොට තිබෙනවා.

    anura-gossip9.jpg

    මේ සියල්ල පිළිබඳව ගිලියන්ගේ සැමියා වන මාක් සිට ඇත්තේ කෝපයෙන් වන අතර ඔහුගේ දරුවන් වන "ගිලික්ස්" සහ "ඔස්කා" අනුර බණ්ඩාර හට "ඩෑඩි" යනුවෙන් ආමන්ත්‍රණය කිරීම පිළිබඳවද සිට ඇත්තේ දැඩි කෝපයකින්.

    අනුර බණ්ඩාර යුධ හමුදාවේ අවරුදු 30 ක් සේවය කල විවාහක අයෙකි.ඒ පිලිබඳ නීතිමය කරුණු සිදුකෙරෙමින් පවතින හෙයින් වැඩිදුර විස්තර හෙළිකිරීමට නොහැක.

    ඉතා අඩු මුදලකට ලැබුණු වලව්ව ගිලියන් විකුණන්නේ ඇමරිකානු ඩොලර් පනස් හත්ලක්ෂපනස්දහසක මිලකටයි. මෙයට අමතරව ගිලියන් හට ලංකාවේ අක්කර ගණනාවක තේ වත්තක්ද ඇති බව වාර්තාවේ.

    gossip9
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo

    මටත් නිකන් හිතුනා මෙතන මොකක් හරි හුටපටයක් තියෙන බව
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Holman nisa vennathi adu mudalakata buy karaganna puluwan une. Prassne thiyenne , Holman walata mokada une ??
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ස්කලි x-files eke wada karanawa kiyala danagena bayawela yanna athi :P

    ----------Holman meeta issella dakinna athe walawwe sinhala ganu and pirimine. Ath sudu pata ganu pirimi avama HOLMAN BAYA UNADHA DANNE NAA -----APITATH WADA HOLMAN WAGAYAK AVILLA KIYALA.