X-Men Apocalypse

rasanga3d

Member
Dec 19, 2014
313
119
0
ගෙදර
හරි එහෙනම් අපි බලමු Avengers Infinity wars ෆිල්ම් එක ගෑන කලින් Thread එකේ හොයලා බෑලුවා වගෙ මේ Thread එකෙන් හොයලා බලමු ඉස්සරහට එන්න තියෙන X Men Apocalypse ෆිල්ම් එක ගෑන.

X-Men-Days-of-Future-Past-Apocalypse.jpg


-----------------------------------------------------------------------------
පොඩ්ඩක් හොව්... ෆිල්ම්ස් ටික පිලිවෙලට බලපු නෑති කට්ටියත් ඈති නෙ. ඒක නිසා පිලිවෙලත් දාන්නම්. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
-----------------------------------------------------------------------------

X-Men (2000)
X-Men United (2003)
X-Men: The Last Stand (2006)
X-Men Origins: Wolverine (2009)
X-Men: First Class (2011)
The Wolverine (2013)
X-Men: Days of Future Past (2014)

-----------------------------------------------------------------------------
Avengers ෆිල්ම් එක වගෙ හෑබයි මේ X-Men ෆිල්ම්ස් ටික පිලිවෙලට බලන්න නම් ඕනනෑ. Comics වල පිලිවෙලට නෙම්යි ෆිල්ම්ස් ටික ආවෙ,
-----------------------------------------------------------------------------

මම මේ විකි එකෙන් හොයා ගත්තෙ ෆිල්ම්ස් 7ට ම ගිහින් තියෙන වියදමයි, ආදායමයි.

මට කියව ගන්නත් බෑ ඔයි
වියදම $1,025,000,000
ආදායම $3,053,047,399


පොඩ්ඩක් හොවු

Professor X, X-MEN 3 Last Stand ෆිල්ම් එකේ මෑරුනා නේ? එතකොට කොහොමද අයෙත් අවෙ?

Wolverine 2 ෆිල්ම් එකෙ End Credit scene එකෙදි Wolverine ට Professor කියනවා නෙ Your not the only one with gifts කියලා. එතකොට අපි නොදන්න gift එක මොකක් ද Professor ගෙ.


Wolverine 2 End Credit scene

කොහොමද Professor අයෙත් ආවෙ?

Professor ට තියෙන powers වලින් අපි වෑඩිය දෑනගෙන හිටපු නෑති දෙයක් තම්යි, එයාගෙ මනස තවත් ශරීරයක පිහිටුවන්න ඈති හෑකියාව, Professor ගෙ body එක මෑරුනට. මනස මෑරුනෙ නෑ, මේ තියෙනෙ මනස තවත් ශරීරය පිහිටුවට පස්සෙ scene එක. X men Last Stand End Credit scene.


-----------------------------------------------------------------------------

හරි. දෑන් පරන ෆිල්ම්ස් ගෑන කියන්න දෙයක් නෑති නිසා බලමු මොකක් ද මේ apocalypse කියන්නෙ කියලා.

මතක නෑත්තම් මේ Clip එක බලලා ඉන්න. X men days of future past ෆිල්ම් එකෙ End credit scene එක.



හරි දෑන් කවුද අර අශ්වයන් ගෙ පිට උඩ හිටියෙ?

eea6f083c761cfb17c9d6855c72aef588516922ba6b40e27163ddf7378e2974f.jpg


Horsemen of Apocalypse. (the four horsemen)

Apocalypse විසින් හදා ගත්ත ඕන මගුලක් කරගන්න පුලුවන් Mutants ල ටිකක්. ඔවුන් ව මෙසෙ හෑදින්විය හෑක Death, Famine, War, සහ Pestilence.

CHAR_4_Horsemen_by_azzuriblade.jpg


මේ සෙට් එක ගෑන වෑඩිය දෙවල් විස්තර කරන්න ඕනනෑ, ෆිල්ම් එකේ කොහොම දායි ද දන්නෙ නෑ නේ. වෑඩිය විස්තරයක් මටත් හම්බුනෙ නෑ.

දෑනට මුන් කවුද කාටද වෑඩ කරන්නෙ කියල දෑනගෙන ඉමු, ඉස්සරහට තව විස්තර ලෑබෙයි.

four-horsemen.jpg

.............................................................................................

හරි දෑන් කවුද මේ නිල්පාට කොල්ලා? මිනිස්සු ඈයි මෙචර ගොඩක් පොරට බඩගාගෙන නමස්කාර කරන්නෙ? කවුද අර අශ්වයන් ගෙ පිටෙ ඉන්නෙ? මොන මගුලක් ද මේ?

හොයලා බලමු

පිරමීඩ් හදන එක ගෑන නම් දන්නෙ නෑ. සමහර විට මෙයා කොහෙද ඉන්නෙ, කොචර පරන කෙනෙක් ද කියලා පෙන්නන්න වෙන්න ඔනෙ. මොකද පොර ඉපදිලා තියෙන්නෙ අවුරුදු 5000ට පෙරය. ඒ කාලෙ ගෑන නම් කියන්න ගොඩක් දෙවල් තියෙනවා, වෑඩක් වෙන්නෙ නෑ...


මෙයාගෙ නම තමයි. apocalypse. (En Sabah Nur. ඒ කියන්නෙ පලමු වෙනියා. The First One)

අළු පාට සමකින් තමයි පොර ඉපදිලා තියෙනෙ. පෙනවා නෙ අර Clip එකේ. අපේ Avengers එකෙ ඉන්න Thanos වගෙ මෙයත් ලේසි පහසු පොරක් නෙම්යි, දරුනුම පොරක් Marvel Comics වල.

අපි තාම දෑක්කෙ පොර කොල්ලා කාලෙ. එත් 2016 එන්න තියෙන ෆිල්ම් එකෙ පොර ඊට වඩා වෙනස් වෙන්න තියෙනවා
ගොඩක් විස්තර කියන්න බෑ, මොකද මම Avengers තරම් X Men ගෑන දන්නෙ නෑ, බයිලා ගහන්න ඔන නෑ නෙ.


apocalypse ට විවිධ හෑකියාවන් තියෙනවා,
Flight Power.
Teleportation
BodyChanges
Energy Manipulation
Immortality
තව එක එක දෙවල් පුලුවන්


bryan-singer-officially-directing-x-men-apocalypse


--------------------------------------------------------------------------

දෑන් 2016 දි එන්න තියෙන ෆිල්ම් එකෙදි වයසක professor x සහ magneto නෑ කියලයි සදන් වෙන්නෙ. හෙතුව නම් දන්නෙ නෑ. ඒ වගෙම අපිට අලුතෙන් අපි කෑමති කස්ටියක් නම් සෙට් වෙනවා. ඒ තම්යි.

ලස්ස්නම ලස්ස්න Sophie Turner - jean grey ලෙසත්
:love::love::love::love::love::love::love::love::love::love::love:

Sophie%20Turner%20Arqiva%20British%20Academy%20Television%20D00-sEBXawql.jpg


:love::love::love::love::love::love::love::love::love::love::love:

හිටපු නළු James Marsden සහ අලුතෙන් Tye Sheridan- cyclops ලෙසත්
Alexandra Shipp - storm ලෙසත්, නෑවතත් ෆිල්ම් එකකට එන්න ඉන්න gambit ලෙස Channing Tatum වත්.


6d6fcfe637bc431a_channing.xxxlarge_2.jpg


ඒ වගේම අපි කවුරුත් කෑමති. :yes::yes: BadAss Wolverine :yes::yes: මේ ෆිල්ම් එකෙ ප්‍රධාන තෑනක් ගන්නවා.

the-wolverine.jpg


අලුත් විස්තර ටිකක් හම්බුන ගමන් Update කරන්නම්. :yes::yes:
දන්න දෙවල් තියෙනවා නම් දාපියවු අපිට දෑන ගන්නත් එක්ක.
 
Last edited:

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    X-Men kiyanawata wada hodai Wolverine kiyala dagaththa nam. e yaka witharamane inne wadi hariyak.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ පට්ට ෆිල්ම් සෙට් එකක් නේ මරු මරු :rofl:
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මම හිතන්නේ ඔයා පොඩි ළමයෙක් වෙන්න ඕනේ..

    බබා, ඔයා මේ වගේ මෝඩ දේවල් බලන්න එපා.
    ඔය මාමල ඔක්කොම business එකක් කරන්නෙ.
    ඔයාල වගේ අයව මෝඩ ළමයි කරලා මේවට ඇබ්බැහි කරවලා marketing කරලා හම්බ කරනවා.
    ඔයාල ඇබ්බැහිවෙන තරම කොච්චරද කියනවනම්, බලන්න ඔයාලම මේවා free marketing කරල දෙනවා...
    වැඩකට ඇති දෙයක් බලන්න බබා.

    මේවා එක එක අය මෝඩයො කරලා හම්බ කරන්න හදපු සුරඟනා කතන්දර විතරයි.
    ඒ වගේම මේ වගේ මෝඩ චරිත තමන්ගෙ වීරයො කරගන්න එපා.
    මේවා මන:කල්පිත චරිත විතරයි.
    මේ ගොල්ලෝ සල්ලි වලට රඟපාන නළුවෝ විතරයි.
    'share' කරනකොට අනිත් අයට වැඩකට ඇති දෙයක් 'share' කරන්න බබා

    ඔයා තාම බබෙක් උනාට අනිත් අය ඉක්මනට වයසට යනවා....
    ඒ නිසා ඒ සීයලට/මාමලට ත් මේවා බල බල ඉන්න කියන්නෙ නැතුව ඒ අය යනතැනකට වැඩක් කරගන්න දිරිමත් කරන්න...
    පවු මේ සීයල/මාමලා....
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    අඩේ පට්ට ෆිල්ම් සෙට් එකක් නේ මරු මරු :rofl:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මම එක්ස් මෙන් එක බලන්නේ වුල්වරින් නිසා.
    ඌව පට්ට විදියට ඇල්ලුවා මට නම්.