X-Men movie lovers ලා පොඩ්ඩක් ඇතුලට වරෙල්ලා

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,772
    16,996
    113
    Ade mehema ekek innawa kiyala man danneth adai

    mata balana balana movie eke timeline eka kohomada enne kiyala theruna baladdi. E hinda piliwelak oni une na.

    Ehema hama ekema prequel release weddi ewwa mulin baluwai kiyala therumak na ban. Books unath ehemai. Witcher Books wala ehema anthimata release una book eka Season of Storms timeline eke 2nd book eka widihata enna oni unaata eka kiyawanne anthimata. Ewwa hadala thiyenne release karapu widihata balanna. Marvel movies uth ehenan balanna patan ganna wenne Captain Marvel and First Avenger walin. Series eke tone eka set karanne release wena piliwela anuwa. Passe api hoyagena timeline eka hadaganna oni. Dan uba oya daapu list eka hadaganna eka thama karanna puluwan hari de. Arun thawa prequel ekak gahuwoth mala keliyai naththan
    Marvel Avengers eke unge katha wena wenama ne ban yanne. Unge katha koi wele awath End Game ekata eddi hama ekagema katha tika complete karalane tibbe.
    X-Men eke awula un time line eka eheta meheta geniyana ekane
    ------ Post added on Feb 16, 2023 at 3:27 PM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,708
    30,993
    113
    අපායෙ දොරකඩ
    9h6pouvlbsl71.jpg


    උඹලා දන්නවනේ movie franchise එකක් famous උනාට පස්සේ එක එක පිස්සෝ ඇවිල්ලා ඒ story එකේ timeline එක අවුල කරන එක දැන් normal වෙලා කියල. මට අයේ X-Men movie series එක හරියට බලන්න ආසාවක් ආවා. මං search කරලා බැලුවම මෙන්න බලන්න ඕනේ හරි order එක හම්බුනා.

    1. X-Men: First Class (2011)
    2. X-Men: Days of Future Past (2014)
    3. X-Men Origins: Wolverine (2009)
    4. X-Men: Apocalypse (2016)
    5. X-Men: Dark Phoenix (2019)
    6. X-Men (2000)
    7. X2: X-Men United (2003)
    8. X-Men: The Last Stand (2006)
    9. The Wolverine (2013)
    10. Deadpool (2016)
    11. Deadpool 2 (2018)
    12. The New Mutants (2020)
    13. Logan (2017)

    මේ පිළිවෙලට movies ටික බලපු උන් ඉන්නවද?

    More Details

    PS: Deadpool 3 (2024) No 12 wei godak welawata.

    මමත් ඔක්කොම released වුනු order එකට තමා බැලුවෙ. ඕක ආයෙ බලන්න මමත් හිතන් ඉන්නව. .ඔය order එකට බලන්න හිතාගෙන පස්සෙ timeline එක ගැන හිතල order එක වෙනස් කර ගත්ත.

    මම film සෙට් එක කණ්ඩායම් දෙකකට කඩාගත්ත.

    Original Timeline:

    X-Men: First Class (2011)
    X-Men Origins: Wolverine (2009)
    X-Men (2000)
    X2: X-Men United (2003)
    X-Men: The Last Stand (2006)
    The Wolverine (2013)

    New Timeline:

    X-Men: Days of Future Past (2014)
    X-Men: Apocalypse (2016)
    Dark Phoenix (2019)
    Deadpool (2016)
    Deadpool 2 (2018)
    The New Mutants (2020)
    Logan (2017)

    ඉස්සෙල්ල බලන්න ඕනෙ පළමු සෙට් එක, පස්සෙ දෙවෙනි සෙට් එක. කලින් බලල තියෙන නිසා මට මේ order එක හොඳයි
     
    • Love
    Reactions: todd2231048

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,772
    16,996
    113
    මමත් ඔක්කොම released වුනු order එකට තමා බැලුවෙ. ඕක ආයෙ බලන්න මමත් හිතන් ඉන්නව. .ඔය order එකට බලන්න හිතාගෙන පස්සෙ timeline එක ගැන හිතල order එක වෙනස් කර ගත්ත.

    මම film සෙට් එක කණ්ඩායම් දෙකකට කඩාගත්ත.

    Original Timeline:

    X-Men: First Class (2011)
    X-Men Origins: Wolverine (2009)
    X-Men (2000)
    X2: X-Men United (2003)
    X-Men: The Last Stand (2006)
    The Wolverine (2013)

    New Timeline:

    X-Men: Days of Future Past (2014)
    X-Men: Apocalypse (2016)
    Dark Phoenix (2019)
    Deadpool (2016)
    Deadpool 2 (2018)
    The New Mutants (2020)
    Logan (2017)

    ඉස්සෙල්ල බලන්න ඕනෙ පළමු සෙට් එක, පස්සෙ දෙවෙනි සෙට් එක. කලින් බලල තියෙන නිසා මට මේ order එක හොඳයි
    Umba eka caduwe Charles & Eric naski widiyata inna set ekai tharuna widiyata inna set ekai widiyata neda?
     
    • Haha
    Reactions: Reincarnator

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    පිළිවෙලටම බලල නම් නෑ. ඒත් මේ ඔක්කොටම ආසයි. Quicksilver තමයි මම ආසම සුපිරි වීරයා. ඒකයි මේ නම දැම්මෙත් මගේ username
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,772
    16,996
    113
    පිළිවෙලටම බලල නම් නෑ. ඒත් මේ ඔක්කොටම ආසයි. Quicksilver තමයි මම ආසම සුපිරි වීරයා. ඒකයි මේ නම දැම්මෙත් මගේ username
    Man nan asa uge thaththata

    X-Men Origins: Wolverine (2009)
    මේක කියන තරම් අවුල්ද
    Kisima awulak na ban
    ------ Post added on Feb 16, 2023 at 8:20 PM