කලින් Marvel Cinematic Universe එක ගැන ත්‍රෙඩ් 3කම දාපු නිසා Marvel ලගේ X-Men ෆිල්ම් සිරිස් එක ගැනත් ත්‍රෙඩ් එකක් දන්නා හිතුන.Earth-10005 අයත් වෙන මේ Universe එකේ ෆිල්ම්ස් 7ක් ඇතුලත් වේ. ඒ වගේම මේ Universe එක දැනට පවතින්නේ නෑ . ඒ ඇයි කියල මන් ඉස්සරහට කියන්නම්. කලින් MCU වගේම මේකෙත් ෆිල්ම්ස් ටික පිලිවලට හදාගෙන බලන්න වෙනවා..මොකට ෆිල්ම්ස් release කල පිලිවලට නෙවේ කාලානුක්‍රමික වෙනස් වන නිසා.
01. X-Men First Class
මේක තමා ඉස්සෙලම බලන්න ඕනි.මේ කතාව යන්නේ Wolverine X-Men ටීම් එකට එන්නත් කලින් 1962 සිදිවුන සිදුවීමක්.
02. X-Men Origins Wolverine
Wolverine ගේ ජිවිත කතාව ගැන ගොඩක් දේවල් ම්කේදී බලාගන්න පුළුවන්. 1980s ගණන් වල සිදුවුණා සිදුවීම් කීපයක මේකේ තියෙන්නේ.
03. X-Men
2005 දී සිදු වුන සිද්වීම් අයත් වෙයි. ෆිල්ම්ස් release වුන විදියටනම් මේ ෆිල්ම් එක තම ඉස්සෙලම අවා එක.
04. X-Men United
2006 දී සිදු වුන සිද්වීම් අයත් වෙයි.
05. X-Men The Last Stand
2006/2007 දී සිදු වුන සිද්වීම් අයත් වෙයි.
06. The Wolverine
2013 කාලයේදී සිදු වුන සිදුවීම් අයත් වෙයි.
07. X-Men Days of Future Past
මේ යුනිවස් එකේ අන්තිම ෆිල්ම් එක. 2023 සහ 1973 සිදු වුන සිදුවීම් අයත් වේ.
ඔන්න ඔය විදියට තම ෆිල්ම්ස් order එක හැදෙන්න ඕනි.හැබැයි තව දෙයක් කියන්න ඕනි..මේ හැම ෆිල්ම් එකක් වගේම තියෙන flashback points ගැන මන් කිවේ නෑ ..මොකද ඒවා කියන්න ගියොත් ඔක්කොම අවුල් වෙලා අපැහැදිලි වෙන නිසා..මන් මේ කියල තියෙන්න උපරිම සරල විදියට.මොන හරි වැඩි විස්ටරය්ක් ඕනි නම් කියන්නම්.ඒ වගේම මන් කලින් කිව්වා මේ Universe එක දැන් පැවතෙන්නේ නෑ කියල..එකට හේතුව තම X-Men Days of Future Past අන්තිම ෆිල්ම් එකේදී Wolverine කාලය හරහා අතීතයට ගොස් 1973 සිදුවුණ සිදුවීමක් වෙනස් කරනවා. ඒ නිසා 1973 පස්සේ X-men එකේ තිබ්බ Universe වෙනස් වෙනවා.එහෙම බැලුවොත් අපිට X-Men, X-Men United, X-Men The Last Stand, The Wolverine වල සිදුවීම් අමතක කරලා තමයි ඊලග එන ෆිල්ම් එක X-Men: Apocalypse (2016) බලන්න වෙන්නේ. බොහෝ දුරට 1980s වල සිදුවුණ අලුත්ම සිදුවීමක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම මේ අලුත් Universe එක යටතේ ඉස්සරහට ෆිල්ම් කීපයක් එන්න තියෙනවා. Deadpool (2016), Gambit (2016), Untitled third Wolverine film (2017) වගේ ෆිල්ම්ස්. තව Legion (2016) සහ Hellfire (2017) TV සිරිස් දෙකකුත් එන්න තියෙනවා..
මන් මේ ගැන ගොඩක්ම කෙටියෙන් තේරෙන විදියට තම දැම්මේ. කොමෙන්ට් එකක් දල යන්න සංකීර්ණ දේවල් කතා කරන්න පුළුවන් ඕනි නම්

