X-Pert ගේ නිරුවත හෙවත් යථාර්තය යට ගැසීම (X-Pert Vs DeLon)

jayanthah

Member
Oct 19, 2007
5,392
18
0
Melbourne
-DON- said:
ai mokakda awla?:confused:

Ne machan, umba thawa post deka thunak apassata gihin beluwanam, mamai, Dumirajui katha una, apey adahas kohoma unath, api randu karanne nethuwa hondata thread ekey sanvada kala kiyala, Umbey reply eka tikak darunu, avegasheeli ekak nisa, mata hithuna, api kathakarapu dey boru unada kiyala...........
Ekey case ekak ne machan, namuth me wagey debate ekekadi, tikak, cool down wela, point ekata katakarana eka hondayne........

Kisi Awulak ne macho, Dumiraj kiyalath thiyenne ekama thamai:D
 
KZRO

Member
Jan 18, 2008
5,329
8
0
41
~Kuliyapitiya~
dumira j said:
මගේ මිත්ර X-Pert ජාත්යාලය විකිණීම ගැන "I’m coming back home හෙවත් DeLon ගේ නිරුවත | නොහොත් බළලා මල්ලෙන් එ" මාතෘකාවෙන් ලස්සනට වචන හරඹ කරල ලොකු කතාවක් කරල තිබ්බා.

I’m coming back home හෙවත් DeLonගේ නිරුවත | නොහොත් බළලා මල්ලෙන් එ

මා මෙය ඉදිරිපත් කරන්නේ X-Pert එහිදී DeLon ගේ Paper Planes Diss youtube video පටය පිලිබ්ඳව කල විවේචනයත් සමග මා එකඟ නොවන නිසාත් සබෑ ලාංකිකයෙකු වශයෙන් DeLon ගේ එම ක්රියාව අගය කල යුතු නිසාත්ය.
බ්රිතාන්යය ගායිකාවක් වන M.I.A (මාතංගලී අරුල්පරගාසම්) යනු EROS (ඊලාම් ව්ප්ලවීය ශිෂ්ය සංවිධානය)
හි නිර්මතෘ සහ LTTE සංවිධානයේ ප්රභල සාමාජිකයෙකු වන අරුල් පරගාසම්ගේ එක් දියණියකි.
ඇය තමන්ගේ ගීත මගින් ඊලාම් මත වාදය ලොව පුරා ව්යාප්ත කිරීමේ නිශ්ඵල ක්රියාවක නිරත වී සිටී.

මා ඉහතින් පෙන්වා ඇති ඈයගේ PAPER PLANES යන සිංදුවට X-Pert ගේ අදහසේ කථා නයකයා වන DeLon විසින්Paper Planes (Diss by DeLon) නමින් YouTube Video පටයක් අන්තර්ජාලයට එක් කරේය. එමගින් LTTE යනු සැබෑ ලේ පිපාසිතයන් බව ලෝකයාට මනාව අවබෝධ කර දෙයි.පහත දැක්වෙන්නේ එම Video පටයයි.

ඇමරිකාවේ උපත ලැබූ ඩිලෝන් ජයසිංහගේ පියාද ත්රස්ත විරොධී සංගමයක සාමජිකයෙකි.
ත්රස්තවාදීන්ට සුදු හුනු ගාන, ඔවුන්ට උදවු කරන පිරිසක් වෙසෙන රටක DeLon ගේ මෙම ක්රියාව අගය කලයුතු නොවේද?

X-Pert දකින ආකාරයට DeLon මේ සෑම ක්රියාවක්ම කරන්නේ තමන්ගේ ජනප්රියත්වයටත් සහ ලංකාවට පැමිණ තමන්ගේ ගීත ඇල්බමය ය විකුණා ගැනීමටය.

එය එසේමනම්..... වැඩකට නැති පුහු නිර්මාණ කරමින් මිනිසුන් මුලාවේ දමන නිර්මාණ වලින් මුදල් උපයනවාට වඩා LTTE ත්රස්තවාදීන් කවුරුන්ද යන්න සැබෑවටම ලොවට හෙලිකරමින් මුදල් ඉපයීමේ වරදක් නැතැයි මම සිතමි.

X-Pert ගෙන හැර දක්වන්නේ M.I.A මාධ්යට ප්රකාශ කල දෙයමය.X-Pert පවසන පරිදි අඩ නින්දේ පසුවන, ලේසියෙන් රැවටිය හැකි, දේෂප්රේමීන් ලාංකාවේ වෙසෙන නිසා අද යුද්ධය අවසන් අදියර දක්වා පැමිණ තිබේ. කන්න නැතත් රට ගැන සිතන පිරිසක් වෙසෙන රටක සිටීමද භාග්යයකි.

DeLon යනු මාගේ මිතුරෙක් නොවන අතර X-Pert සමගද මාගේ පෞද්ගලික තරහක් නොමැත. මා ඉදිරිපත් කලේ මගේ ස්වාධීන මතයයි.
ahh macho mama threads dekama baluwa hondatama meka podiyata ganna honda na elakiri eke admin me gana dicsn1k ganna one....nathnm me site ekata wadi kal yanna hambenne na...me X-pert wage parana aya kiyana dewal me site eke juniors la udinma piligannawa...ethakota me site ekath nikanma LTTE ekata support karanawa wenawa....meka api rata gana hithanna ona kalayak....kauru hari mehema me site eka LTTE ekata support karana thanata genawanam api ekata ida denna honda naha...GT meka hondata balala thread ekakinma mekata karanna ona de kiyanna.....X-pert dan methana baba part danawa.....

X-pert samawa ganna onemai......eyata **** 3k thibba kiyala satha pahakata kauruth baya wenna ona na.......X-Pert *****...............
 
Last edited:

dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    KZRO said:

    eya kiwwe eyage adahasa.... mama kiwwe eyage adahasa gana mage adahasa:rofl:
    meka umbage adahasa......:D
    habai argue karagamu randu novee...;)
     
    KZRO

    Member
    Jan 18, 2008
    5,329
    8
    0
    41
    ~Kuliyapitiya~
    dumira j said:
    eya kiwwe eyage adahasa.... mama kiwwe eyage adahasa gana mage adahasa:rofl:
    meka umbage adahasa......:D
    habai argue karagamu randu novee...;)

    machan argue karanna puluwan limit 1k thiyenawa me wage dewal walata mehema kiwwata awlk na...................:rolleyes:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    KZRO hari GTRZ mei wage ratata wadagath karunu sambandayen athi thread sambandayen yam, deyak karnna one hariyata waranayak wage
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    sw7x said:
    KZRO hari GTRZ mei wage ratata wadagath karunu sambandayen athi thread sambandayen yam, deyak karnna one hariyata waranayak wage
    api hamoma adahas idiripath karala thianne....
    ekata warana danna giyoth eka seema wenawa bro.....
    EK eka adahas huwamaru kara ganna honda thanak:D :yes:
     
    KZRO

    Member
    Jan 18, 2008
    5,329
    8
    0
    41
    ~Kuliyapitiya~
    dumira j said:
    api hamoma adahas idiripath karala thianne....
    ekata warana danna giyoth eka seema wenawa bro.....
    EK eka adahas huwamaru kara ganna honda thanak:D :yes:

    he he eka aththa mewata thadin action ganna ona ne............:rolleyes:
     
    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    For some extent i agree with most of ur points
    U could have post this as a reply for x pert's thread!!

    I damn Strongly Disagree:dull: with the title !!!!
    X-Pert ගේ නිරුවත හෙවත් යථාර්තය යට ගැසීම (X-Pert Vs DeLon)
    X pert just expressed his idea! He's patriotic as much as we are!
    He was just expressing his idea's about this issue ...
    U have no right to insult a senior member like xpert by starting a thread like this!
    :no:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    Asitha-K said:
    For some extent i agree with most of ur points
    U could have post this as a reply for x pert's thread!!

    I damn Strongly Disagree:dull: with the title !!!!

    X pert just expressed his idea! He's patriotic as much as we are!
    He was just expressing his idea's about this issue ...
    U have no right to insult a senior member like xpert by starting a thread like this!
    :no:

    ow macho ape aya hema thissema headin ga daaganna gihin anagannava:confused:

    eetapasse pelenna benum ahanava:rolleyes:
     
    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    rapa said:
    පොඩි සාධකයකුත් එක්කම කතාවට බහින්න හිතුනා
    මෙහිදී ප*්රධානව ගොඩ නගා තිබෙන ත*ර්කය වන්නේ ඩෙලොන් ජාත්යාලය පෙනවා ප*්රසිද්දියක් ලබා
    එමගින් වෙළද වාසි ලබා ගැනීමට උත්සාහා ක*්රන්නේය යන්නයි
    අත්තටම ඔහුට ජනප*්රිය වීමට අමුතු උත්සයක දැරීමට අවශ්යද?
    sdsadasdad.gif

    අනෙක් කරුන නම් "මාතංගලී අරුල්පරගාසම්" සිංහල සමජය ගැන අමුලික බොරු ගොතමින් අපවාද නගා ඉදිරිපත් ක*රන ගීත විකිනීමේ කිසිදු වැරැද්දක් නොදැකීමයි :rofl:

    Delon is a US artist
    his focus is on USA not in Sri Lanka!
     
    KZRO

    Member
    Jan 18, 2008
    5,329
    8
    0
    41
    ~Kuliyapitiya~
    Asitha-K said:
    For some extent i agree with most of ur points
    U could have post this as a reply for x pert's thread!!

    I damn Strongly Disagree:dull: with the title !!!!

    X pert just expressed his idea! He's patriotic as much as we are!
    He was just expressing his idea's about this issue ...
    U have no right to insult a senior member like xpert by starting a thread like this!
    :no:

    he he mehema giyoth onama jara wdk karala atha hodaganna puluwan ne mage adahasa kiyala.............:rolleyes::rolleyes:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    Asitha-K said:
    For some extent i agree with most of ur points
    U could have post this as a reply for x pert's thread!!

    I damn Strongly Disagree:dull: with the title !!!!

    X pert just expressed his idea! He's patriotic as much as we are!
    He was just expressing his idea's about this issue ...
    U have no right to insult a senior member like xpert by starting a thread like this!
    :no:
    no bro....
    i've already replied the both questions that u asked... read the first page again:D
    your thread is now bit older....and people who are replied on ur thread wont see it again... thats Y i Started a new thread.
    that's the answer 4 ur first question.....

    I didn't try to harm your name bro... also I put that topic for remind members to what I'm talking abt...
    this is what I told to x-pert ;)
    this topic makes it easy.. :yes:

    Asitha K
    U have no right to insult a senior member like xpert
    :rolleyes:
    i didn't insult machan.. I just said my opinion.... it can be a discredit to his name..
    can't help... he has taken a wrong point....
    and anyone can discuss any topic with any idea either junior or senior :rofl: ... (except 18+ things:P)
    also I'm not a Junior member :rofl: