X10 Androide Help.....

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,988
    349
    83
    Gampaha
    මගේ X10 එකේ Original rom එක Backup කරල එකක් දැම්ම... දැන් අයෙම Original එක දාන්න දෙන්නෙ නෑ....... මේ Error එක එනව... දන්න කෙනෙක් උදව් කරන්න පුලුවන්ද.....

    Can't mount /dev/block/mmcblk-p1 (or /dev/block/mmcbkl0)
    (Device or resource busy)
    E: Can't mount SDCARD:bravia_engine.zip
    Installation aborted"