ඔක හදන විදිය කවුරු හරි දන්නවාද Visual C++ Redistributable for Visual Studio 2015 එකත් දැම්මා හරි ගියේ නැ api-ms-win-crt-runtime-l1-1-0.dll file එකත් දැම්මා හරි ගියේ නැ දන්න අය පොඩිඩක් කියන්න
na broReinstall nathuwa wena machine ekaka tibba file contain eka da copy kale ?
ela broUse laragon or wamp
Laragon ලේසියි. Local domain එකක් හදල project එකට assign කරලම දෙනව. කරදර හරි අඩුයිna bro
ela bro
------ Post added on Jul 10, 2021 at 6:58 AM
ela broLaragon ලේසියි. Local domain එකක් හදල project එකට assign කරලම දෙනව. කරදර හරි අඩුයි
ela bromissing dll