hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    උබලගේ office වල XAMPP පාවිච්චි කරනවද තවම . මම අහල තියනවා ලොකු Software company වල XAMPP භාවිතා කරන්නේ නැහැ කියල. එකෙක් කිව කැම්පස් යන උන් ලු XAMPP පාවිච්චි කරන්නේ. අදහසක් කොටගෙන යමල්ල IT ෆීල්ඩ් එකේ ඉන්න උන්.
    ubuntu wlt hada gnin kluwo