xBox 360 ගැන දන්නෙ කව්ද?
මචංලා මට පොඩි විස්තරයක් කියවද?
Xbox 360 Arcade (White)
With 1 Controller
4 games included (not modified)
with all the cables (HDMI)
60Gb hard drive included
ඔය ස්පෙක් තියෙන xbox එකක් ලංකාවෙ කියක් වගෙ වෙනවද?
අලුත්ම සහ භාවිත කරපු වර්ග දෙකෙම මිල?
BUMP එකක්වත් දාන්න කොල්ලනෙ
හරි වැඩෙ ඉවරයි
ප්රශ්නය විසදුනා
Assassin.
ඇතුලු උදව් කරපු බම්ප් කරපු හැමොටම ස්තුතියි
Xbox 360 Arcade (White)
With 1 Controller
4 games included (not modified)
with all the cables (HDMI)
60Gb hard drive included
ඔය ස්පෙක් තියෙන xbox එකක් ලංකාවෙ කියක් වගෙ වෙනවද?
අලුත්ම සහ භාවිත කරපු වර්ග දෙකෙම මිල?
BUMP එකක්වත් දාන්න කොල්ලනෙ

හරි වැඩෙ ඉවරයි
ප්රශ්නය විසදුනා
Assassin.
ඇතුලු උදව් කරපු බම්ප් කරපු හැමොටම ස්තුතියි
Last edited:







