xBox 360 ගැන දන්නෙ කව්ද?

Max_r

Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    xBox 360 ගැන දන්නෙ කව්ද?

    මචංලා මට පොඩි විස්තරයක් කියවද?

    Xbox 360 Arcade (White)
    With 1 Controller
    4 games included (not modified)
    with all the cables (HDMI)
    60Gb hard drive included

    ඔය ස්පෙක් තියෙන xbox එකක් ලංකාවෙ කියක් වගෙ වෙනවද?
    අලුත්ම සහ භාවිත කරපු වර්ග දෙකෙම මිල?

    BUMP එකක්වත් දාන්න කොල්ලනෙ :)

    හරි වැඩෙ ඉවරයි
    ප්‍රශ්නය විසදුනා

    Assassin.
    avatar361650_6.gif

    ඇතුලු උදව් කරපු බම්ප් කරපු හැමොටම ස්තුතියි :)
     
    Last edited:
    • Like
    Reactions: Proxies

    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    :) elas? godak parana version ekakda? machan :nerd:

    hamme bump 2kata passe reply ekak :D
    rep+
    nop bro I heard that old one got many hardware failures like RROD(red ring of death ) I think buying old 360 is bad idea & risky..Go for a 360 slim version or ps3..and the 360 that u ask above is not also modified so if u get it u have 2 spend more money to buy original games :D
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    nop bro I heard that old one got many hardware failures like RROD(red ring of death ) I think buying old 360 is bad idea & risky..Go for a 360 slim version or ps3..and the 360 that u ask above is not also modified so if u get it u have 2 spend more money to buy original games :D

    arcade version එක ආවෙ මොන කාලෙද එතකොට? :eek:
    එකත් චා ද?
     
    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ubata modified xbox 360 ekak dennam 16kata , gannawa nam kiyahan, with one joystick, (cd tray eka tikak awul, eka parata hariyata athulata yanne neha)
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    arcade version එක ආවෙ මොන කාලෙද එතකොට? :eek:
    එකත් චා ද?
    2007 වල වගේ release කරල තියෙන්නේ..ඒත් දැන් තියෙන ඒවා ගොඩක් heavy use කරල තියෙන්නේ hardware failures එන්න තියෙන chance එක වැඩී.xbox 360 slim version එකේ නම් ලෙඩ ගොඩක් අඩුයි කියල කියනවා..PS3 phat & slim දෙකේම ලෙඩ ගොඩක් දුරට අඩුයි :D
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    hm
    phone eka kiyak wenawada?

    xperia neo ekak ban :yes:

    2007 වල වගේ release කරල තියෙන්නේ..ඒත් දැන් තියෙන ඒවා ගොඩක් heavy use කරල තියෙන්නේ hardware failures එන්න තියෙන chance එක වැඩී.xbox 360 slim version එකේ නම් ලෙඩ ගොඩක් අඩුයි කියල කියනවා..PS3 phat & slim දෙකේම ලෙඩ ගොඩක් දුරට අඩුයි :D

    hmmm
    මම ගන්නෙ නැ බන් :no:
    මට හරි ගියෙ නැ වැඩෙ :)

    බොහොම ස්තුතියි උදව් කරාට මචං :)
     
    Assassin.

    Well-known member
  • Jun 19, 2011
    1,365
    109
    63
    暗闇の中で
    hmmm
    මම ගන්නෙ නැ බන් :no:
    මට හරි ගියෙ නැ වැඩෙ :)

    බොහොම ස්තුතියි උදව් කරාට මචං :)
    :Dya it's too risky..welcome bro if anything else u wanna know just ask ;)
    & Congrats to ur 2000 posts :P
     
    Last edited: