XIAMOI අයිතිකාරයා ඵදා සහ අද...😑

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    ටැපලිලා..මාත් බැලුවේ ඒ මොකක්ද කියලා..
    අකුරු පටලන්නෙපා එක අකුරක් වෙනස් කරලා තියෙන ෆේක් ඒවත් තියෙනවා.. 😂😂
     
    • Haha
    Reactions: dimuthmike

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    අපේ මොටිවෙසන් අප්පුලට වොයිස් කරන්න හොද වීඩියෝ එකක්
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,919
    2,193
    113
    Birmingham
    ඌ එච්චර ඉක්මන්ට දියුනු වෙලා තියෙන්නෙ කුඩු විකුණලා. 200% ශුවර්

    එහෙ ජෙප්පෝ ෆයිල් ලෑස්ති කරන් ඇත්තේ FCID යන්න :sleep:
     
    • Haha
    Reactions: Troop

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔන්න බලපං තියෙන කොට තමා හැමෝම සලකන්නේ..නැත්නම් මොකෙක්වත් ගණන් ගන්නෙත් නෑ..😑



    මුන් කතා කරද්දී මට නිතරම නිගා කියන වචනේ ඇහෙනවා. ඔෆිස් එකෙත් ඕක ඇහුනා. දවසක් හිතුවත් එක්ක HR එකට කියන්නද කියලත්.
     
    • Haha
    Reactions: Chimpanzee Putha