ඔන්න බලපං තියෙන කොට තමා හැමෝම සලකන්නේ..නැත්නම් මොකෙක්වත් ගණන් ගන්නෙත් නෑ..
ටැපලිලා..මාත් බැලුවේ ඒ මොකක්ද කියලා..XIAOMI da?
අකුරු පටලන්නෙපා එක අකුරක් වෙනස් කරලා තියෙන ෆේක් ඒවත් තියෙනවා..ටැපලිලා..මාත් බැලුවේ ඒ මොකක්ද කියලා..
ඌ එච්චර ඉක්මන්ට දියුනු වෙලා තියෙන්නෙ කුඩු විකුණලා. 200% ශුවර්
ඔන්න බලපං තියෙන කොට තමා හැමෝම සලකන්නේ..නැත්නම් මොකෙක්වත් ගණන් ගන්නෙත් නෑ..