Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
xiamoi redmi 3S pro එක use කරන උන් කවුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෑ බන් තාම 7. ගානක් තියෙන්නේ

අපරාදේ බන් කලු එකක් තිබ්බනම් පට්ට

MIUI OS එකේ සමහර ඔප්ෂන් මල පනිනවා බන්

කෑල්ලගේ පොටෝ එක wallpaper එකට දාලා තියෙන්නේ

කාට කෝල් ගත්තත් වොල් පේපර් එකේ තියෙන පොටෝ එක වැටෙන්නේ Caller Screen එකට

දැන් කාට ගත්තත් කෑල්ලට කෝල් ගන්නවා වගේ

සමහරවිට MIUI 8 එකේ හදලද දන්නේ නෑ ඒක

මේ කඩේදි කැමරාව ටෙස්ට් කරන්න ගත්ත පොටෝ එක

එතකොට Quality එක හදලා තිබ්බේ නෑ

මේ ගෙදරදි කොලිටි වැඩි කරලා ගත්ත එකක්

එළියෙදි හොදයි මචන් ඒත් ලයිටින් අඩු තැන්වලදි ටිකක් අවුල් කැමරාව

ඒකට ඉතින් වෙන මොඩ්ස් දාලා ගන්න ඕන

Liberty Plaza එකෙන් ගත්තේ බන් selfie කියලා කඩේකින්

Greenware එකෙත් තියෙනවා ඊට එහා පැත්තේ කඩේ

පොඩි කොස්සක් තිබ්බා ෂුවර් නෑ හරියටම මොකක්ද කියලා අවුල

කෑල්ලට මගේ phone එකට ගන්න බෑ කෝල් සමහර වෙලාවට phone off කියලා කියනවලු

මම ලෑන්ඩ් එකෙන් ගද්දි වැඩ

අයියගේ phone එකෙනුත් වැඩ කලේ නෑ

ආයිත් දැන් සිම් එක ගලවලා දැම්මා දැන් හරි වගේ

ඒත් කලින් ඉදලම mobitel 4G full signal කියලා පෙන්නුවා

මොකක්ද දන්නේ නෑ හරියටම අවුල

MIUI OS එකේ හොද ඔප්ෂන් තියෙනවා

ටිකක් දිරවන්නේ නැති තැනුත් තියෙනවා

තීම් එහෙම අම්බානට තියෙනවා

Infared තියෙන නිසා රිමෝට් එකක් විදියට වැඩ කරන්න පුලුවන්

හැම බ්රෑන්ඩ් එකෙන්ම වගේ remote තෝරගන්න පුලුවන්

Handsfree එකක් හම්බුවෙන්නේ නෑ

ඒ නිසා සවුන්ඩ් එහෙම කොලිටි බැලුවේ නෑ

[QUOTE=".amda, post: 20602826, member: 405036"] [SIZE="4"]නෑ බන් තාම 7. ගානක් තියෙන්නේ අපරාදේ බන් කලු එකක් තිබ්බනම් පට්ට MIUI OS එකේ සමහර ඔප්ෂන් මල පනිනවා බන් කෑල්ලගේ පොටෝ එක wallpaper එකට දාලා තියෙන්නේ කාට කෝල් ගත්තත් වොල් පේපර් එකේ තියෙන පොටෝ එක වැටෙන්නේ Caller Screen එකට දැන් කාට ගත්තත් කෑල්ලට කෝල් ගන්නවා වගේ :baffled::baffled::baffled::baffled: සමහරවිට MIUI 8 එකේ හදලද දන්නේ නෑ ඒක[/SIZE] [SIZE="4"]මේ කඩේදි කැමරාව ටෙස්ට් කරන්න ගත්ත පොටෝ එක එතකොට Quality එක හදලා තිබ්බේ නෑ[/SIZE] [IMG]https://s22.postimg.io/3qwyzifmp/IMG_20151231_210410_1.jpg[/IMG] [SIZE="4"]මේ ගෙදරදි කොලිටි වැඩි කරලා ගත්ත එකක්[/SIZE] [IMG]https://s22.postimg.io/cn7r3g68x/IMG_20160828_123359.jpg[/IMG] [SIZE="4"]එළියෙදි හොදයි මචන් ඒත් ලයිටින් අඩු තැන්වලදි ටිකක් අවුල් කැමරාව ඒකට ඉතින් වෙන මොඩ්ස් දාලා ගන්න ඕන[/SIZE] [SIZE="4"]Liberty Plaza එකෙන් ගත්තේ බන් selfie කියලා කඩේකින් Greenware එකෙත් තියෙනවා ඊට එහා පැත්තේ කඩේ පොඩි කොස්සක් තිබ්බා ෂුවර් නෑ හරියටම මොකක්ද කියලා අවුල කෑල්ලට මගේ phone එකට ගන්න බෑ කෝල් සමහර වෙලාවට phone off කියලා කියනවලු මම ලෑන්ඩ් එකෙන් ගද්දි වැඩ අයියගේ phone එකෙනුත් වැඩ කලේ නෑ ආයිත් දැන් සිම් එක ගලවලා දැම්මා දැන් හරි වගේ ඒත් කලින් ඉදලම mobitel 4G full signal කියලා පෙන්නුවා :sorry::sorry::sorry: මොකක්ද දන්නේ නෑ හරියටම අවුල MIUI OS එකේ හොද ඔප්ෂන් තියෙනවා ටිකක් දිරවන්නේ නැති තැනුත් තියෙනවා තීම් එහෙම අම්බානට තියෙනවා Infared තියෙන නිසා රිමෝට් එකක් විදියට වැඩ කරන්න පුලුවන් හැම බ්රෑන්ඩ් එකෙන්ම වගේ remote තෝරගන්න පුලුවන් Handsfree එකක් හම්බුවෙන්නේ නෑ ඒ නිසා සවුන්ඩ් එහෙම කොලිටි බැලුවේ නෑ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom