xiamoi redmi 3S pro එක use කරන උන් කවුද
xiamoi redmi 3S pro එක use කරන උන් කවුද ඉන්නේ?
මේකේ Gogle play Install කරලද එන්නේ?
නැත්තම් අපි වෙනම Google play දාන එක මේකට හරි යයිද?
Expertලා උදව් කරන්ඩෝ
නැත්තම් මේ වෙනුවට තියෙන අනිත් phone මොනවද ?
මේ වගේ metal back එකක් තියෙන්න ඕන
Eg : Huwawei P9 Lite..
Huwawei P9 Lite නම් හරියටම මෙටල් නෑ ඒත් ලුක් එක ටිකක් ඒ වගේ

Last edited: