XIAOMI ලා iphone 17 ඵකට කින්ඩියක් දාලා..මුන් දැන් ගාණට වැඩියි...😬☹️

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Cat Wow GIF
     
    • Like
    Reactions: Bitter Truth

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මන් S 25 ගන්න ඉදල හෙන අමාරුවෙන් අදහස අත ඇරිය ඕක announce කරාට පස්සේ. Elite gen 5, 7000mah battary කියන්නේ ඉතින් ආයේ අවරුදු 10කට phone එකක් ඕන නැ .
     
    • Like
    Reactions: Bitter Truth

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මන් S 25 ගන්න ඉදල හෙන අමාරුවෙන් අදහස අත ඇරිය ඕක announce කරාට පස්සේ. Elite gen 5, 7000mah battary කියන්නේ ඉතින් ආයේ අවරුදු 10කට phone එකක් ඕන නැ .
    koi kaale weida enna? oyalata xiaomi, samsung custom ui awulak nadda? owage bloatware, adds ehema yanawa neda?
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    koi kaale weida enna? oyalata xiaomi, samsung custom ui awulak nadda? owage bloatware, adds ehema yanawa neda?
    2 months වගේ යියි මෙහෙට එද්දී. ad සීන් එක budget models වල විතරයි නේද තියෙන්නේ. bloatware අයින් කරන එක easy . one click adb apps තියෙනවා.
     
    • Like
    Reactions: Bitter Truth

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,164
    4,935
    113
    මන් S 25 ගන්න ඉදල හෙන අමාරුවෙන් අදහස අත ඇරිය ඕක announce කරාට පස්සේ. Elite gen 5, 7000mah battary කියන්නේ ඉතින් ආයේ අවරුදු 10කට phone එකක් ඕන නැ .
    Same bn; mata samsung epa wela tiyenne greenlin ekka
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,979
    12,062
    113
    Apple watch, macbook ekka pair wenne na, resale value na etc..
    So battery wadi una paliyata oka minissu ganne na..
     
    • Haha
    Reactions: Bitter Truth