Xiaomi 13 Ultra😱💓

charitha2011

Well-known member
  • Jan 25, 2011
    14,416
    1
    29,521
    113
    - උඩරට -
    කොහොමද බන් ඔහොම හද බලන්නේ 🤔
    ඔහොම බලන්න පුළුවන් කියන්නේ ඇත ඉදන් බීච් එකක කපල් එකක් දිහා බලන් ඉන්න පුළුවන් නේ ආතල් එකේ 🤣
     
    • Like
    Reactions: NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,502
    2
    48,644
    113
    කොහොමද බන් ඔහොම හද බලන්නේ 🤔
    ඔහොම බලන්න පුළුවන් කියන්නේ ඇත ඉදන් බීච් එකක කපල් එකක් දිහා බලන් ඉන්න පුළුවන් නේ ආතල් එකේ 🤣
    ඊටවඩා කොච්චර ලේසිද ඉතින් ඕකෙන් බීච් පෝර්න් කියල සර්ච් කරන එක
     

    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,266
    3,633
    113
    69
    Mi වල කැමරා මාර කොලිටි. මං පාවිච්චි කරන්නෙ PCCO F3 එකක්. සිරා කැමරාව. වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් තියනවා. ප්‍රෝ මෝඩ් එකේ සෑහෙන්න වැඩගන්න පුලුවන් ඔප්ෂන්ස් තියනවා
    Bambuwa. F3 eke thama man dakapu bokama camera eka. Same sensor apu mi 9t eke image processing patta sira eta wada.
     
    • Like
    Reactions: NRTG

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,706
    1,532
    113












    Snapdragon®️ 8 Gen 2
    📷 Camera
    23mm variable aperture 1-inch main camera/50MP wide angle camera/ IMX989, 1" sensor
    75mm Leica telephoto camera/50MP
    120mm Leica super-telephoto camera/50MP
    12mm Leica ultra-wide camera/50MP
    Dolby Vision® up to 4K at 60fps
    8K professional video recording at 24fps across all focal lengths

    📱 Display
    120Hz WQHD+ 6.73" AMOLED
    2600 nits (peak)
    Pro HDR display

    🔋 Battery
    5,000mAh (typ) battery
    90W wired turbo charging
    50W wireless turbo charging

    The Xiaomi 13 Ultra will first be available for sale in Mainland China starting from April 21, and will be available in various international markets in the next few months.

    @mmrizmy oya mokada hithanne.. as a photographer..
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    9,771
    13,496
    113
    Dubai, UAE
    Uba phone eka update karada?
    ඔව් බන්... මහ ලොකු වෙනසක් නම් නෑ... හැබැයි පොඩ්ඩක් විතර ෆාස්ට් වගේ.

    avV5xSe2S4Sp.jpg
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,118
    2,076
    113
    කොහොමද බන් ඔහොම හද බලන්නේ 🤔
    ඔහොම බලන්න පුළුවන් කියන්නේ ඇත ඉදන් බීච් එකක කපල් එකක් දිහා බලන් ඉන්න පුළුවන් නේ ආතල් එකේ 🤣
     
    • Like
    Reactions: charitha2011

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    38,977
    193,585
    113
    Colombo, Sri Lanka
    Software අප්ඩෙට් එකක් ආවම තමයි බොක්ක කූල් වෙන්නේ. Restart වෙලා boot වෙනකන් ෂුවර් නැහැ... :p :p