Xiaomi 70mai Dash Cam තියන උන් වරෙල්ලකෝ.

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    32GB Chip එකකින් කොච්චර Duration එකක් වගේ Record කරගන්න පුලුවම්ද?​

    Cam එක කොහොමද?​

    Battery එක තද අව්වට ගිනි ගනීද කියලා බයයි හැබැයි.​

    Hikvision AE DN2016 - F3 මේක Use කරන උන් ඉන්නවද?​

    Battery නැති හොඳ එකක් කියපල්ලකෝ.​

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    බැටරි නැති එකක් ගන්න ඉතින්.

    2019 ඉඳන් පාවිච්චි කරන්නේ VIOFO A119 එකක්. ගත්ත දවසෙ දැම්ම කාඩ් එකම එක්ක තාම ඒ විදිහටම වැඩ. ලබන මාසෙට අවුරුදු තුනයි

    B2ksx0d.png
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    බැටරි නැති එකක් ගන්න ඉතින්.

    2019 ඉඳන් පාවිච්චි කරන්නේ VIOFO A119 එකක්. ගත්ත දවසෙ දැම්ම කාඩ් එකම එක්ක තාම ඒ විදිහටම වැඩ. ලබන මාසෙට අවුරුදු තුනයි

    B2ksx0d.png

    මේකේ Battery නැද්ද බන්?
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,570
    10,761
    113
    Nugegoda, Sri Lanka
    බැටරි නැති එකක් ගන්න ඉතින්.

    2019 ඉඳන් පාවිච්චි කරන්නේ VIOFO A119 එකක්. ගත්ත දවසෙ දැම්ම කාඩ් එකම එක්ක තාම ඒ විදිහටම වැඩ. ලබන මාසෙට අවුරුදු තුනයි

    B2ksx0d.png
    Kohenda gaththe? Aliexpress da? Mamath ekak hoynawa. Store eke link eka dahan.. Tax ehema wadune nane?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    Kohenda gaththe? Aliexpress da? Mamath ekak hoynawa. Store eke link eka dahan.. Tax ehema wadune nane?

    Aliexpress තමා, ටැක්ස් නෑ. ඕකට කොහෙ ටැක්ස් වදින්නද Aliexpress එකෙන් Android car player එකක් ගෙනාවා කිලෝ 4 බරයි පාර්සලේ ඒකත් ගෙදරටම ආව ටැක්ස් නැතුව

    මම ගත්ත එකේ නම් ලින්ක් එක වැඩ නෑ දැන්

    https://www.aliexpress.com/item/32701811121.html

    ඒත් විකුණන්න තියෙනව ඕක තාම

    https://www.aliexpress.com/item/32958527499.html
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113

    32GB Chip එකකින් කොච්චර Duration එකක් වගේ Record කරගන්න පුලුවම්ද? පැය 2-3 ක් වගේ වදියි උපරිම බං, ශුවර් නෑ බලල කියන්නං. ඉන්සිඩන්ට් එකක් උනාම මොබයිල් ඇප් එකෙං වීඩියෝ එක සේව් කර ගන්න නිසා ඉතිහාසෙ කොච්චර ද කියල බලල නෑ. හැබැයි ගොඩක් බෑ.

    Cam එක කොහොමද? පින්තූර කොලිටිය අව්ලක් නෑ, වාහනේක නොම්බරේ කියෝ ගන්න පුලුවං තරමට කොලිටි. යූටියුබ් සාම්පල් වීඩියෝ තියෙනව

    Battery එක තද අව්වට ගිනි ගනීද කියලා බයයි හැබැයි. එහෙම වෙන්නෙ නෑ හු. බැටරි තියෙන එකක් ගනිං, වාහනේ නවත්තල තියෙද්දෙ මොකෙක් හරි හැප්පුවොත් 70 මායි එකේ ඖටෝ රෙකෝඩිං ස්ටාර්ට් වෙනව, බැටරි නැති එකක ඕක වෙන එකක් නෑ.

    Hikvision AE DN2016 - F3 මේක Use කරන උන් ඉන්නවද?​

    Battery නැති හොඳ එකක් කියපල්ලකෝ.​

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    64GB eken max 8hrs 1944p walin. 1min 100-150MB, quality eka ok

    මේකේ Battery නැද්ද බන්?
    battery one ban full time collision sensor eka wedakaranna, battery neh kiyanna oya feature ekat ne. kauruhari waddagena giyot record wenne ne vehicle eka off welawata (parking etc)
    ------ Post added on Aug 14, 2022 at 9:40 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    64GB eken max 8hrs 1944p walin. 1min 100-150MB, quality eka ok

    battery one ban full time collision sensor eka wedakaranna, battery neh kiyanna oya feature ekat ne. kauruhari waddagena giyot record wenne ne vehicle eka off welawata (parking etc)
    ------ Post added on Aug 14, 2022 at 9:40 PM
    Full time sensor eka wada karanna nam kohomath fuse box ekata wire tap karanna one battery eka thiyenne car eka off kalama video eka card ekata write wela camera eka shutdown wenna witharai. Capacitor cameras wunath fuse box ekata tap kaloth full time collision sensor eka on.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,393
    5,751
    113
    Full time sensor eka wada karanna nam kohomath fuse box ekata wire tap karanna one battery eka thiyenne car eka off kalama video eka card ekata write wela camera eka shutdown wenna witharai. Capacitor cameras wunath fuse box ekata tap kaloth full time collision sensor eka on.
    70mai eke ehema ne, mage kelinma cigarette socket ekata fix karala tiyenne. vehicle eka off unama camera ekat off wenawa. eth emergency videos wadinawa vahanaya off welawata.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    • Like
    Reactions: Arumbaya De Almeida

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Xiomi Yi tiyenne 32Gig card eke 3days + recordings tiyenava 4 Minute clips save wenne.. No batteries. Okak ganna thamai hitiye ganna une na.. Xiomi ekakma ganin
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    Battery nathuwa parking servilance, time loop wada na vehicle eka on eke thiyeddi witharai record wenne, fuse box eka haraha dunnoth aulak naa, e kit ekath wenama ganna one man ehema thama karala thiyenne.
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,398
    1,771
    113
    Bangkok
    Xiaomi 70mai හොඳයි. වර්ෂන් 2ක් එනව. Chinese / International

    International එක ගනින් (Chinese එකේ කැමරා සෙන්සර් එක හරි නැහැලු)

    බැටරි එක අව්වට අව්ලක් නැහැ බන්. මගේ වාහන දෙකේම දැන් අවරුදු හතරක ඉඳන් පාවිච්චි කරනව. 1 min ක්ලිප්ස් සේව් වෙන්නනෙ. පරන ඒවා ඔටෝ ඩිලීට් වෙනවනේ බන්... ඉතින් අව්ලක් නැහැනෙ. වැදගත් දෙයක් තියනවනම් WiFi වලින් ෆෝන් එකට කනෙක්ට් කරල ෆෝන් එකට සේව් කරන්න.

    32GB/64GB Class 10 මෙමරි කාර්ඩ් එකක් ගන්න (ඔරිජිනල් කාර්ඩ් එකක් ගනින්. ස්පීඩ් එක අඩු නම් කාර්ඩ් එක ඩිටෙක්ට් වෙන්නෙ නැහැ)

    Battery nathuwa parking servilance, time loop wada na vehicle eka on eke thiyeddi witharai record wenne, fuse box eka haraha dunnoth aulak naa, e kit ekath wenama ganna one man ehema thama karala thiyenne.
    ACC නැතුව කැමර එකට පවර් දෙන්න එපා බන්. සතියක් විතර දිව්වෙ නැත්තම් බැටරිය ඩෙඩ් වෙයි (පවර් ඩ්‍රෝ එකට කැල්කියුලේට් කරල බලන්න)
    ------ Post added on Aug 15, 2022 at 8:38 AM
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    Xiaomi 70mai හොඳයි. වර්ෂන් 2ක් එනව. Chinese / International

    International එක ගනින් (Chinese එකේ කැමරා සෙන්සර් එක හරි නැහැලු)

    බැටරි එක අව්වට අව්ලක් නැහැ බන්. මගේ වාහන දෙකේම දැන් අවරුදු හතරක ඉඳන් පාවිච්චි කරනව. 1 min ක්ලිප්ස් සේව් වෙන්නනෙ. පරන ඒවා ඔටෝ ඩිලීට් වෙනවනේ බන්... ඉතින් අව්ලක් නැහැනෙ. වැදගත් දෙයක් තියනවනම් WiFi වලින් ෆෝන් එකට කනෙක්ට් කරල ෆෝන් එකට සේව් කරන්න.

    32GB/64GB Class 10 මෙමරි කාර්ඩ් එකක් ගන්න (ඔරිජිනල් කාර්ඩ් එකක් ගනින්. ස්පීඩ් එක අඩු නම් කාර්ඩ් එක ඩිටෙක්ට් වෙන්නෙ නැහැ)

    ACC නැතුව කැමර එකට පවර් දෙන්න එපා බන්. සතියක් විතර දිව්වෙ නැත්තම් බැටරිය ඩෙඩ් වෙයි (පවර් ඩ්‍රෝ එකට කැල්කියුලේට් කරල බලන්න)
    ------ Post added on Aug 15, 2022 at 8:38 AM
    Man oke parking servilance kit ekath ekka deela thiyenne voltage wenasak unoth eka auto off wenawa kiyala thama thiyenne
    Screenshot_20220815_084204.jpg
     
    • Like
    Reactions: Arumbaya De Almeida